ටෙස්ලා ගිගාෆැක්ටරි
රෙනො ගැසට් ජන්ල් හි ඡායාරූප ශිල්පියෙක් ඇමරිකාවේ නෙවාඩා වල ඉදිකරමින් පවතින ගිගාෆැක්ටරි එකක් ඡායාරූප ගත් කරමින් ඉන්න කොට අත් අඩංගුවට අරගෙන.මේක නම් කරලා තියෙන්නේ ටෙස්ලා ගිගාෆැක්ටරි කියලයි.අපි දන්නේ නැති තව මොනවා මොනවා නෙවාඩාවල කරනවා ඇත්ද ?







