ටෙස්ලා ගිගාෆැක්ටරි

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ටෙස්ලා ගිගාෆැක්ටරි

    රෙනො ගැසට් ජන්ල් හි ඡායාරූප ශිල්පියෙක් ඇමරිකාවේ නෙවාඩා වල ඉදිකරමින් පවතින ගිගාෆැක්ටරි එකක් ඡායාරූප ගත් කරමින් ඉන්න කොට අත් අඩංගුවට අරගෙන.මේක නම් කරලා තියෙන්නේ ටෙස්ලා ගිගාෆැක්ටරි කියලයි.අපි දන්නේ නැති තව මොනවා මොනවා නෙවාඩාවල කරනවා ඇත්ද ?

    :cool::cool::cool:

    Tesla-Gigafactory-889x417.jpg

    drone-giga-oct-2015.png
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේ තියෙන්නෙ ටෙස්ලා ගිගාෆැක්ටරි එකා ඩ්‍රොන් එකක් යවලා ගත්ත එකක්

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    National Geographic Mega Factory එක බලපං.. :cool: ටෙස්ලා ෆැක්ටරි එක ගැන එකක් තියෙනවා.. හැබැයි ඉතිං පෙන්නන එව්වයින් බාගෙට බාගයක් Top Secret..:(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    National Geographic Mega Factory එක බලපං.. :cool: ටෙස්ලා ෆැක්ටරි එක ගැන එකක් තියෙනවා.. හැබැයි ඉතිං පෙන්නන එව්වයින් බාගෙට බාගයක් Top Secret..:(

    link ekak thiyenawanam danna :cool:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    National Geographic Mega Factory එක බලපං.. :cool: ටෙස්ලා ෆැක්ටරි එක ගැන එකක් තියෙනවා.. හැබැයි ඉතිං පෙන්නන එව්වයින් බාගෙට බාගයක් Top Secret..:(

    මාත් බලනවා පට්ට බං ලංකාවේ එව්වල කොහෙද මෙව්වා යන්නේ වැඩකට නැති මලදාන ඇරෙන්න :baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් බලනවා පට්ට බං ලංකාවේ එව්වල කොහෙද මෙව්වා යන්නේ වැඩකට නැති මලදාන ඇරෙන්න :baffled::baffled::baffled:
    අපේ උන්ගෙ රෙද්ද බං.. ඉස්සර නම් රූපවාහිනියෙ ඩිස්කවරි චැන්ල් එක හරි දුන්නා ඩබ් කරලා.. දැන් ඒකත් නෑ.. දැන් තියෙන තරමක් තියෙන්නෙ වේස බඩු ටිකකුයි, මල් පොන්නයො ටිකකුයි ගෙනත් දෙපැත්තෙන් තියලා පොන්න ආතල් දෙන එකනේ..

    දොරමඩලාවත් දැන් ඒ තරම් ගතියක් නෑ.. පහුගිය ටිකේම බැලුවා කිසි වැදගත් දෙයක් කතා කරන්නෑ.. විකාර ඒකෙත් දැන් යන්නෙ..