ඩිසයින් එක මෙලෝ රහක් නෑ.
Read
Code:http://www.forbes.com/sites/investor/2014/06/13/tesla-giving-away-its-patents-makes-sense/#7dca20d567dc
Code:https://www.tesla.com/blog/all-our-patent-are-belong-you
Code:https://www.wired.com/2014/06/tesla-just-gave-all-its-patents-away-to-competitors/
ඔව් මචන් අප්පොච්චා අයේ ගේමු එතකොට බේබිලාවත් මේවා පදියි
අර දින 100 තාම ගියේ නැද්ද දන්නේ නෑ නේ. දින 100යෙන් පස්සේ රට දියුණු වෙයි.

2018
bump
meka 2018 out weddi tesla un 800km withara yanna hadala thiyei



ටෙස්ලා උන් උන්ගේ බැටරි තාක්ෂණය පේටෙන්ට් එක free කරා.
අැයි එ්?


නියමයිනෙ මචන්.
දැන් ඉතින් ටොයොටා එහෙම පට්ට වාහන ටිකක් ඒවි ටෙස්ලා තරම් මිල නැතුව.
එලන් මුස්ක් පට්ට ඩයල් එක බන්.


කාලේ ඉවර වෙලා හින්දද ෆිරි කරලා තියෙන්නේ .