ටෙස්ලා පරදන ජගුවර් Jaguar I-Pace

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Read :yes::yes:

    Code:
    http://www.forbes.com/sites/investor/2014/06/13/tesla-giving-away-its-patents-makes-sense/#7dca20d567dc

    Code:
    https://www.tesla.com/blog/all-our-patent-are-belong-you

    Code:
    https://www.wired.com/2014/06/tesla-just-gave-all-its-patents-away-to-competitors/


    නියමයිනෙ මචන්.
    දැන් ඉතින් ටොයොටා එහෙම පට්ට වාහන ටිකක් ඒවි ටෙස්ලා තරම් මිල නැතුව.
    එලන් මුස්ක් පට්ට ඩයල් එක බන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මචන් අප්පොච්චා අයේ ගේමු එතකොට බේබිලාවත් මේවා පදියි

    නෑ නෑ ආර්ථික ඔස්තාර් මොලගෙඩියා තව ටිකක් කාපුදෙන් රට..මචන්:yes: අර දින 100 තාම ගියේ නැද්ද දන්නේ නෑ නේ. දින 100යෙන් පස්සේ රට දියුණු වෙයි.:D:rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අැයි එ්?​

    ara article tika kiywahan.


    :cool::cool:


    නියමයිනෙ මචන්.
    දැන් ඉතින් ටොයොටා එහෙම පට්ට වාහන ටිකක් ඒවි ටෙස්ලා තරම් මිල නැතුව.
    එලන් මුස්ක් පට්ට ඩයල් එක බන්.

    anna eka thamayi machan
    menna niyama billionaires la
    kawuruwath karana deyak neme man karala thiyenne,
    patent tika free denawa kiyanne ona company ekakata e technology eka use karala wahana hadanna wena dewal hadanna puluwan,

    pora karapu waden electric vehicle godak ikmanin loke pura wyaptha weyi,
    technology eka diyunu weyi,

    miniha salli akarayakata payin gahuwa wage hitheyi,
    eth aththtama agya karanna ona wadak.

    Nicola Tesla wagema agaya karanna watina pudgalayek Elon Musk kiyanne,:yes::yes:

    කාලේ ඉවර වෙලා හින්දද ෆිරි කරලා තියෙන්නේ .

    na,
    ara article tika kiywahan.
     

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මේකට ටෙස්ලා එකත් එක්ක හැරෙන්න වත් බැහැ බන්.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෂාහ් මාත් එකක් ගන්ඩ ඕනි.කොහෙද පිටකොටුවේ තියෙනවද?
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    gallery-2.jpg