ටෙහානා ටෙහානා ටෙහානා..
ප්‍රශ්ණය ඇය නොවේ! ප්‍රශ්ණය මහින්ද මේ තරුණ පරපුරට දයාද කරලා තියෙන නොහොබිනා ගති දුර්ගන්ද සංස්කෘතිය. මහින්ද වෙනුවෙන් පෙනී සිටින බහුතරයක් තරුණ තරුණියන් ටෙහානලා වන අතර ඔවුන් වැඩියෙන් කතා කියන්නේ කුණුහරුපය. කුණුහරුප මහින්දට TM එකක් වී හමාරය.
අදහස් ප්‍රකාශ කලාම ඒවා ගෝත්‍රික වාදී අදහස්ය. හරි වැරදි කියන දේ ඔහුන්ට අදාලම නැත. ඔවුන් හැමෝම හරියට බල්ලෙක්ට ආදරය කරන්න ඉන්නාවක් කා සිටින මන්දබුද්දිකයින් රැලක් මෙන් ය.
මහින්ද ඔහුන්ගේ මොළ දුෂණය කර ඇත. ඔබ මේ දකින අපේ විවේච්න ඒ මහින්ද දායාද කල දුර්ගන්ධ සංස්කෘතියට එරෙහිව මිස ටෙහානි කියන ඇයට නොවේ.