B N S ලා තමන්ගේ සංගීතය වැරදි දේකට යොදා ගත්තෙ නෑ. එයාලා සමාජ විරෝධි දෙයක් කරේ නෑ. කොටින්ම තරුණයින් පහත් රසයකට ඇදලා දැම්මෙ නෑ කියන එකයි මගේ මතය. එයාලා ඇති කරේ නව ආරක්. ඒ වගේ නව ආරක් ඇති කරලා තමයි අපේ රටේ සංගීතය විවිධාකාර මානයන්ගෙන් අද තියන තත්වෙට ඇවිත් තියන්නේ. එහෙම නැත්තන් අපිට අහන්න වෙන්නේ ජනගී වගේ දේවල් විතරයි.
1) අමරදේවයන් ඉන්දියාවේ ගිහින් වැඩි දුර ඉගනගන ඇවිත් අලුත් දේශීය සංගීතයක් හැදුවා. ඒකට අපි ආදරය කරනවා. හැබැයි අමරදේවයන්ට ශිෂ්‍යත්වය ඉන්දියාවෙන් ලැබෙන්නෙ නැතුව ඇමරිකාවෙන් ලැබුනනම් අපේ සංගීතයේ ආර මීට වඩා වෙනස් වෙනවා.
2) කේමදාස මාස්ටර් ගේ සංගීත ආර වෙනස්. කේමදාස මාස්ටර් මිනිස්සුන්ගේ රසය තවත් පැත්තකට ගෙන ගියා.
3) ක්ලැරන්ස් විජේවර්ධනයන් බටහිර ආරත් එක්ක වෙනම රසයක් ගෙනාවා. මෙතනදි තවත් නව රැල්ලක් බිහිවෙනවා.
4) ජෝතිපාල, මිල්ටන්, ප්‍රියා ඊට පස්සේ රූකාන්ත වගේ ගොඩක් අය තමන්ගේ කටහඩින් හෝ සංගීතයෙන් වෙනසක් කරා. සමහර වෙනස්කම් දේශීයයි. දේශීයයි කියන්නේ 100% දේශීය නෙවෙයි.
මේ වෙනස් කම් කරපු අය තමයි අපට මතක. ඒ වෙනස්කම් ටර්නිං පොයින්ට්. ඒ වගේ ටර්නිං පොයින්ට් එකක් තමයි භාතිය සන්තුෂ්. එයාලා සංගීතය අව භාවිතා කරේ නෑ. ඒක තවත් ආරක්. ඒ ආර ලංකාවේ සමාජ විරෝධී නොවන නිසා ඒක වැරදි නෑ. චිත්‍රයක් එකම පාටින් සිත්තම් කරහම ඒකේ පේන ලස්සනට වඩා විවිධ පාටවලින් සිත්තම් කරහම ඇති ලස්සන වැඩී. සංගීතයත් කළාවක්. ඒ කළාව අපි කළාවක් විදිහට රස විදින්න ඕනේ.

. 1998/1999 වගේ කාලෙ සිරසේ තිබුන වැඩසටහනක තමයි වසන්තයේ කියන ගීතය (sebasthian bach Air on G string කොපි කරල
) හැදුව. මම එ් වෙනසට ගොඩක් ආදරේ කරා රටේ සංගීත කලාව තිබුන තත්වෙ හැටියට. හැබැයි උන් බිහිකරපු රැල්ලත් එක්ක ඉරාජ් වගේ අය එනකොට තමයි අවුල් වුනේ (ඒත් ඉරාජ් මුල් කාලෙ කරපු සින්දු සාපේක්ෂව හොඳයි). 2000 දශකයේ මැද හරියෙ වල හිපොප් රැල්ල ආව මේ නිසා. ගොඩක් තරුණ හිපොප් ගෘෘප් ආව ඒ කලේ ඒ වගේම නැතිවෙලා ගියා ඉක්මනටම. ඒ කාලෙ රැප් කලේ ඉංගිරිසියෙන්
. B&S හොඳ සින්දු කරත් ඒ රැල්ල මට අප්‍රියය් ඒත් Centigradez ල නං ශේප්. උන්ට පස්සෙ ලංකාවෙ මට දැනෙන වෙනසක් කරේ කසුන් කල්හාරයි, ඩැඩී බෑන්ඩ් එකයි.
ඔබට සිතල අගුනයි කිවුවලු)