
එතකොට උබවත් උස්සලා පොළොවේ ගහන්න වෙනවනේ ලොල්ජෙප්පෝ නම් උස්සලා පොළොවේ ම ගහන්න ඕනේ![]()
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
mokda me MR ta kade yana ya ada neddaa
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.![]()
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

තොටත් මොකෙක් හරි ඇතිල්ලෙන එකක් තියෙනවා නං අනිවා පේනවා නේද..??math meka thama bn baluwe![]()
![]()
![]()

මගේ කෙල්ල ෆොරින කෙනෙක් අහනවා ඔයාලගේ රටේ අයට පිස්සුද කියලා. පස්සේ මුලු දේශපාලනය ගැනම කිව්වම පෙරලි පෙරලි හිනා වෙනවාබන්. මොනා උනත් ඩ්‍රාම නිසා ෆන් ලු. මම කිව්වා ඔව් ඔව් ෆන් එක කන් දෙකෙන් බේරෙනව කියලාඋස්සන් යන එක පොලිස්කාරයට දෙන දඬුවමක්. ඒකත් කැමරාවට පේන ටික දුරක් උස්සන් යන්නෙ. මොනවද බන් මේ විහිලු? වෙන රටවල්වල මිනිස්සු නන්දසේනටනෙ හිනාවෙන්නෙ මේ ජෝක්වලට!
මේ ආන්ඩුව ආපු දවසේ ඉදන් විහිලු සපයනවා.. මේකේ බයියොත් ඉතින් වෙනසක් නෑ.. දැන් ත්‍රෙඩ් එකෙ හෙඩිම දැකපු ගමන් දාපු එකා හිතාගත්තැකි..
ලොල්.. පව් ඉතින් අනාත ජීවිත..
තොටත් මොකෙක් හරි ඇතිල්ලෙන එකක් තියෙනවා නං අනිවා පේනවා නේද..??![]()
![]()