ටොයි ජෙප්පො ටික ඔක්කොම උස්සන් යනවා..බුහ් හහ් හහ් හා...

topkollek

Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උස්සන් යන එක පොලිස්කාරයට දෙන දඬුවමක්. ඒකත් කැමරාවට පේන ටික දුරක් උස්සන් යන්නෙ. මොනවද බන් මේ විහිලු? වෙන රටවල්වල මිනිස්සු නන්දසේනටනෙ හිනාවෙන්නෙ මේ ජෝක්වලට!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,869
    113
    එකමත් එක රටක
    tv එකේ දාන්න පෙන්නන ඕන නිසා ඔහොම මිනිස්සුන්ව උස්සගෙන යන්න ගිහින් කකුල් දෙකෙන් උස්සද්දී අනිත් උන්ට අත ඇරිලා ඔලුවක් වගේ පාරක වැදිලා පැලුණම ඕක නැවතී. ගොන් ආතල් නේ. මිනිස්සුන්ව උස්සගෙන යන්න ඕන නෑ හතරක් එකතු වෙලා.
    අනිත් එක අර මෝදර කියලා අල්ලාගෙන යන මනුස්සය ඉන්න පැත්තේ මිනිස්සුන්ට වත්තක් කියලා දෙයක් නෑ . දොර ඇරපුවම පාර. තමන්ගේ ගෙදර පඩිය උඩ හිටියත් මාස්ක් දාන්න ඕනේ. :baffled: :rofl:
     
    • Like
    Reactions: topkollek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    මේ ආන්ඩුව ආපු දවසේ ඉදන් විහිලු සපයනවා.. මේකේ බයියොත් ඉතින් වෙනසක් නෑ.. දැන් ත්‍රෙඩ් එකෙ හෙඩිම දැකපු ගමන් දාපු එකා හිතාගත්තැකි..
    ලොල්.. පව් ඉතින් අනාත ජීවිත..
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    කරන්න ඔනේ දේවල් කරන්නෙ නැතුව, විහිලු සපයනවා... පාලයකයන්ට හරියන ජනතාව...ජනතාවට හරියන පාලකයෝ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ජෙප්පෝ නම් උස්සලා පොළොවේ ම ගහන්න ඕනේ 🤣🤣🤣
    එතකොට උබවත් උස්සලා පොළොවේ ගහන්න වෙනවනේ ලොල් 😂😅👌
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    mokda me MR ta kade yana ya ada neddaa
    52328063.jpg
    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Haha
    Reactions: dilann

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    mu kiyana widiyata ratema inne wedi pirisak jeppo. un election waladi vote karanne pohottuwatada ???
    pala do yanna oya hingana moda un okkoma thama pohottuwe. okunwa allan giyata basil gehin nidahas karanawannawa ape harak pattiye un kiyala :D :D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    උස්සන් යන එක පොලිස්කාරයට දෙන දඬුවමක්. ඒකත් කැමරාවට පේන ටික දුරක් උස්සන් යන්නෙ. මොනවද බන් මේ විහිලු? වෙන රටවල්වල මිනිස්සු නන්දසේනටනෙ හිනාවෙන්නෙ මේ ජෝක්වලට!
    මගේ කෙල්ල ෆොරින කෙනෙක් අහනවා ඔයාලගේ රටේ අයට පිස්සුද කියලා. පස්සේ මුලු දේශපාලනය ගැනම කිව්වම පෙරලි පෙරලි හිනා වෙනවාබන්. මොනා උනත් ඩ්‍රාම නිසා ෆන් ලු. මම කිව්වා ඔව් ඔව් ෆන් එක කන් දෙකෙන් බේරෙනව කියලා
     
    • Haha
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ආන්ඩුව ආපු දවසේ ඉදන් විහිලු සපයනවා.. මේකේ බයියොත් ඉතින් වෙනසක් නෑ.. දැන් ත්‍රෙඩ් එකෙ හෙඩිම දැකපු ගමන් දාපු එකා හිතාගත්තැකි..
    ලොල්.. පව් ඉතින් අනාත ජීවිත..

    නෑ එහෙම නෑ ....ඔය පාටලීගේ ගල් කොල්ලොන්ගේ මඩ :ROFLMAO: 🖖
     
    • Love
    Reactions: N A K A M U R A

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    පිං කෙත හෙල දෙරණේ මතු උපදින්ට හේතු වාසනා වේවා ..... සාධු සාධු සා


    මොන හුම්තක්ද මේ රටට වේගන යන්නේ. හෙන ලොන්ත සපානා දේවල් වෙන්නේ දැන් නිකං පෙර පාසලක් වගේ
     
    • Haha
    Reactions: Tyrion Lannister