ටෝක් කරපු

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    කෙල්ලෙක් ලයින් කරලා, කැමැත්තත් අහලා කාලෙකට කළින් පොඩි සීන් කොන් වගයක් වුණා මට.:rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1685984

    http://www.elakiri.com/forum/showthread.php?t=1737749

    ලොකුව දෙන්නෙ. කෙල්ල හොදයි. ගෙදරට බයයි.:dull: මේ ළගදි අාපහු මන් නිකමට මැසේජ් දෙක තුනක් දැම්මා. බලනකොට මාව බ්ලොක් කරලා. :frown:මට තරහ ගියා හොදටම. මැසේජ් ඒකක් දැම්මා වෙන ෆෙරොෆයිල් ඒකකින් රිදෙන්න. රිදිලා හොදටම ඒකට. මේක Timeline ඒකේ දාළ. :lol:

    CV76ZW2.jpg

    මොකක් හරි ලයින් ඒකක් ද බන් මේ දෙන්නෙ අාපහු මේක???:confused:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    na. meka ubata sambandawa dapu ekak wenna ba. wena kollekta dapu ekak.
    eki ubawa sadahatama ignore karala iwarai. hitha hadaganin putha :rolleyes:

    ඹ්කේ, වෙන කොල්ලෙක් නම් ඉන්න විධියක් නැහැ. මට ටිකක් ෂුවර් ඒ ගැන. මන් මැසේජ් කරල ටික දවසකින් තමයි ඹ්ක දැම්මෙ. නිතරම ගැවසෙන්නෙ නැහැ FB. අැයි බන් "sadahatama ignore karala iwarai" කිව්වෙ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බ්ලොක් කරලා මොනා චෙක් කරන්නද :lol::lol::lol:

    ඕක දැම්මේ තොට තමයි.. එකී දැන් වෙන එකෙක් එක්ක පවුල් කනවා ඇති.. ඒ නිසා ඒක පැත්තවත් බලන්න එපා .. තොට ආයේ ඉරිසියා හිතෙයි.. ඒ මදිවට අප්සෙට්..

    ට්‍රස්ට් මී බ්‍රෝ... අයි නො ද ෆිලින්ග් :frown::frown:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    matath adila inne :(

    :dull:

    ඕක දැම්මේ තොට තමයි.. එකී දැන් වෙන එකෙක් එක්ක පවුල් කනවා ඇති.. ඒ නිසා ඒක පැත්තවත් බලන්න එපා .. තොට ආයේ ඉරිසියා හිතෙයි.. ඒ මදිවට අප්සෙට්..

    ට්‍රස්ට් මී බ්‍රෝ... අයි නො ද ෆිලින්ග් :frown::frown:

    වෙන ඒකෙක් ඒක්ක??? ඒකට ඹ්වා කරන්න දෙන්නෙ නැහැ බන් ගෙදරින්. අම්මලා පස්සෙන්මයි. හොයනවා හොදටම. හැම ඒකම ගෙදරටත් කියනවා. මට අවුලක් නැහැ මොනව කළත්. ඒත් කැමැත්තෙන් ඉදලා, අවුරුදු දෙකක් විතර මාත් බලාගෙන ඉදලා, මන් හදිස්සි වෙලා බැනලා වැඩේ අවුල් කරගත්ත නම් අපරාදෙ බන්. :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කෙල්ලෙක් ලයින් කරලා, කැමැත්තත් අහලා කාලෙකට කළින් පොඩි සීන් කොන් වගයක් වුණා මට.:rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1685984

    http://www.elakiri.com/forum/showthread.php?t=1737749

    ලොකුව දෙන්නෙ. කෙල්ල හොදයි. ගෙදරට බයයි.:dull: මේ ළගදි අාපහු මන් නිකමට මැසේජ් දෙක තුනක් දැම්මා. බලනකොට මාව බ්ලොක් කරලා. :frown:මට තරහ ගියා හොදටම. මැසේජ් ඒකක් දැම්මා වෙන ෆෙරොෆයිල් ඒකකින් රිදෙන්න. රිදිලා හොදටම ඒකට. මේක Timeline ඒකේ දාළ. :lol:

    CV76ZW2.jpg

    මොකක් හරි ලයින් ඒකක් ද බන් මේ දෙන්නෙ අාපහු මේක???:confused:

    ලංකාවේ ඉතුරුවෙලා ඉන්න අන්තිම කෙල්ල සෙට් කරගන්න උඹ දෙන ගේම නම් අති විශිෂ්ටයි මචං

    1412_cf323d11_HATS_OFF_TO_YOU.jpg