කෙල්ලෙක් ලයින් කරලා, කැමැත්තත් අහලා කාලෙකට කළින් පොඩි සීන් කොන් වගයක් වුණා මට.
http://www.elakiri.com/forum/showthread.php?t=1685984
http://www.elakiri.com/forum/showthread.php?t=1737749
ලොකුව දෙන්නෙ. කෙල්ල හොදයි. ගෙදරට බයයි.
මේ ළගදි අාපහු මන් නිකමට මැසේජ් දෙක තුනක් දැම්මා. බලනකොට මාව බ්ලොක් කරලා.
මට තරහ ගියා හොදටම. මැසේජ් ඒකක් දැම්මා වෙන ෆෙරොෆයිල් ඒකකින් රිදෙන්න. රිදිලා හොදටම ඒකට. මේක Timeline ඒකේ දාළ. 
මොකක් හරි ලයින් ඒකක් ද බන් මේ දෙන්නෙ අාපහු මේක???