Questions ටේබල් ෆෑන් එක ඩිරෙක්ට් ඇගට

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ටේබල් ෆෑන් එක ඩිරෙක්ට් ඇගට වදින්න දාල තියන එක අවුල්ද බන්?
    හම වේලෙනව, හතිය මහන්සිය හැදෙනවා.

    ඕනෙම නම් exhaust fan එකක් හදාගන්න.
     
    • Like
    Reactions: NRTG

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔව්. Allergic Rhinitis වැඩි වෙනවා. නිතර සෙම ගතිය එන්න පුළුවන්. හතිය තියන කෙනෙක්ට වැඩි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    හම වේලෙනව, හතිය මහන්සිය හැදෙනවා.

    ඕනෙම නම් exhaust fan එකක් හදාගන්න.
    මේකට පිලියමක් දෙන්න පුලුවන් ද ? මේ ටිකේ ෆෑන් නොදා ඉන්න බෑ.. රස්නෙයි සෑහෙන්න
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේකට පිලියමක් දෙන්න පුලුවන් ද ? මේ ටිකේ ෆෑන් නොදා ඉන්න බෑ.. රස්නෙයි සෑහෙන්න
    ඔළුවට තෙල් දාන්න පුළුවන් වෛද්‍ය උපදෙස් මත , නෙල්ලි රසකිඳ , ඉරමුසු තම්බපු වතුර බොන්න පුළුවන්

    මේකත් සාර්ථකයි.

    s-l400.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    සෙම තියන අයට නම් සෙම වැඩිවෙයි. අනිත් යට ඉතින් හම වේලීම තමයි ඒක ඉතින් එකවර තේරෙන්නේ නැහැ. කාලයක් යනකොට හම වෙලෙනකොට තමයි දැනෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සෙම තියන අයට නම් සෙම වැඩිවෙයි. අනිත් යට ඉතින් හම වේලීම තමයි ඒක ඉතින් එකවර තේරෙන්නේ නැහැ. කාලයක් යනකොට හම වෙලෙනකොට තමයි දැනෙන්නේ
    aga dry wenawa.

    නාන්නෙ නැතුව ඉන්නව නං ඩ්‍රයි වෙන්නෑ තෙල් තට්ටුව ඉතුරු වෙනවනෙ :geek:
     
    • Like
    Reactions: NRTG

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    නාන්නෙ නැතුව ඉන්නව නං ඩ්‍රයි වෙන්නෑ තෙල් තට්ටුව ඉතුරු වෙනවනෙ :geek:
    naanne nathuwa inna amaryui colombo paththe nam. age tiyena wathura ain wela thel ithuru wenawa. eka hinda da danne na mata dan fatty liver.
     
    • Wow
    Reactions: NRTG