ටේස්ට් කඩල තෙල් නැතුව

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ටේස්ට් කඩල තෙල් නැතුව

    මේ නිවාඩුවට 💁💁💁හැමෝටම එකට ඉඳගෙන හවසට රස🤗🤗🤗 විඳින්න ටේස්ට් කඩල බයිට් ටිකක් හරිම ලේසියෙන්😍😍 පහසුවෙන් ඉක්මනින් හදාගමු. :love:ඒ වගේම මේ කඩල ටික බැදගන්න තෙල් තේ හැඳි 2යි උවමනා වෙන්නේ.:love:එහෙනම් හදලා බලන්නකෝ :yes::yes::yes: රස කොහොමද කියලා.

    • Like
    Reactions: harshana_mahesh

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ නිවාඩුවට 💁💁💁හැමෝටම එකට ඉඳගෙන හවසට රස🤗🤗🤗 විඳින්න ටේස්ට් කඩල බයිට් ටිකක් හරිම ලේසියෙන්😍😍 පහසුවෙන් ඉක්මනින් හදාගමු. :love:ඒ වගේම මේ කඩල ටික බැදගන්න තෙල් තේ හැඳි 2යි උවමනා වෙන්නේ.:love:එහෙනම් හදලා බලන්නකෝ :yes::yes::yes: රස කොහොමද කියලා.

    හැදි දෙක ප්ලාස්ටික් වුනාට කමක් නැද්ද? තෙල් නැතිව කිව්ව නිසා අහන්නෙ..