ටේස්ට් කඩල තෙල් නැතුව
මේ නිවාඩුවට

හැමෝටම එකට ඉඳගෙන හවසට රස

විඳින්න ටේස්ට් කඩල බයිට් ටිකක් හරිම ලේසියෙන්
පහසුවෙන් ඉක්මනින් හදාගමු.
ඒ වගේම මේ කඩල ටික බැදගන්න තෙල් තේ හැඳි 2යි උවමනා වෙන්නේ.
එහෙනම් හදලා බලන්නකෝ 

රස කොහොමද කියලා.
මේ නිවාඩුවට
ඒ වගේම මේ කඩල ටික බැදගන්න තෙල් තේ හැඳි 2යි උවමනා වෙන්නේ.
එහෙනම් හදලා බලන්නකෝ 

රස කොහොමද කියලා.