3D Blue Ray Full HD 1080P MKV Media Player SATA/E-SATA/VGA/ HDMI1.3 SD/SDHC/MMC
මෙන්න ටොප් බඩුවක්.youtube එකෙන් හෝ වෙන සයිට් එකකින් වීඩියො ,ෆොටෝස් usb drive එකකට ඩවුන්ලෝඩ් කරගෙන ගෙදර ටී.වී එකෙන් බලන්න පුලුවන්.
you can watch HD quality video with hdmi cable & Hd tv.