ටොබයියෝ කතාවක් පතුරුවනවා.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    පොනිලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා, ඊට පස්සේ හරිනි මාලිමාවෙන් පලුවක් ගලාවගෙන ඇවිත් පොනිල් එක්ක ආණ්ඩුවක් හදනවා කියලා...

    අනාථ ටොබයියෝ....
    අපේ හරිනි මැඩම් සහෝදරී අපිට විශ්වාසයි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,562
    17,734
    113
    රනිල් පාර්ලිමේන්තුවට එනවා..

    හරනි නං මොනවා කරයිද දන්නේ නෑ
     
    • Haha
    Reactions: KDH

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    රනිල් ආපහු ජනාධිපති වෙනවා
    මේ තියෙන්නේ සුළුතර චන්ද පදනමක් තියෙන ආණ්ඩුවක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මාලිමාවෙන් පාළුවක් කියන්නේ දිශා ලකුණු කරපු ඩයල් එකද නැතිනම් කැරකෙන කට්ටද ?
     
    • Haha
    Reactions: Kalegana

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    1756290638985.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    පොනිලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා, ඊට පස්සේ හරිනි මාලිමාවෙන් පලුවක් ගලාවගෙන ඇවිත් පොනිල් එක්ක ආණ්ඩුවක් හදනවා කියලා...

    අනාථ ටොබයියෝ....
    අපේ හරිනි මැඩම් සහෝදරී අපිට විශ්වාසයි

    බයියන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි. තනි ධමනියා කොයි වෙලාවෙද කියල නෑ. කොහොමත් අනාගතයක් නෑ කියලා පේනවනේ.

    අනාගතයක් තියෙන්න නං කොහොම හරි NPP එකෙකුට හේත්තු වෙන්න වෙනවා කියන එක උනුත් දැන් තේරුම් අරන් ඉන්නෙ 😹
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අනිල්ට ජනාධිපතිකම දෙන්න නේද මේ සියලුම දේ කලේ... වැඩ ටික හිමින් යටින් යනවා.
     
    • Like
    Reactions: AKI-SL and KDH

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බොරු ලෙඩ හොදවෙලා ටිකට් කපන්න තව දවස් දෙක තුනක් යයි කියලා මාධ්‍ය නිවේදනයක් තිබ්බේ බන් . 🥱
    උඹ මොකද ඒ පාර අඩ්ඩඩ්ලේට වගේ.. වැඩි ගාණක් සෙට් වෙලා වගේ කොල්ලට පැත්ත මාරු කරන්න.. එල එල..
    ඉක්මනට අලුත් වන්ඩියක් බස්සන්න ලැබේවා..