Pattai
REP 41++
Ela ela Macho..
tfs++
toblerone 400g ekak aran heta thaniyema kanna ona.++
Thanks friend
Rep bro
අඩේ සුපිරි බං..
මට අද එකෙක්ටවත් රෙප් දෙන්න බැරිලු
පස්සෙ දෙන්නන් ලොක්කා
bump
super
+15
bump
Adooo. Danui kiyewwe Heta sinhalen kotanakan phone bumpuwak

චොකලට් එකේ තියෙන කන්දේ ලෝගො එකේ වලහෙක් වගේ එකෙක් පේනව කියල පහු ගිය කාලේ හෙන කතාවක් ගියා. ඒ කතාව ඇහුවට පස්සේ දැන් මටත් ලෝගො එකේ වලහෙක් පේනවා![]()



ටොබ්ලරෝන් චොකලට් කම්පැනි එක පටන් ගත්තේ ස්විස්ටර්ලන්තේ Bern කියන city එකේ.
Old city & New city කියල දෙකක් තියෙනවා.
පරණ නගරය දැන් යුනෙස්කෝ ලෝක උරුම නගරයක්.
ඔය නගරය හැදුනයි කියන්නේ අවුරුදු 1000 විතර කලින් ආදිපාදවරයෙක් ඔය භූමියේදී වලහෙක්ව දඩයම් කරලා, එතන බිහිකරපු නගරය තමයිලු ඔය.
නගරේ කොඩියේ තියෙන්නේ වලහෙකුගේ රුපයක්.
අදටත් වලහ කියන සතාවට් ගරු කිරීමක් හැටියට ඔය නගරේ වෙනම bear park එහෙම තියෙනවා.
ඒ හේතුව නිසා තමයි ටොබ්ලරෝන් ලෝගෝ එකටත් වලහෙකුගේ දිය සිතුවමක් දාලා තියෙන්නේ.
චොකලට් එකේ තියෙන කන්දේ ලෝගො එකේ වලහෙක් වගේ එකෙක් පේනව කියල පහු ගිය කාලේ හෙන කතාවක් ගියා. ඒ කතාව ඇහුවට පස්සේ දැන් මටත් ලෝගො එකේ වලහෙක් පේනවා![]()





TFS ++14
ada danne ban... thanks for sharing!
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.![]()

Patta bro
