කෘත්‍රිම බිත්තර ගැන පැතිරෙන ප්‍රචාර ගැන PHIලා අවදියෙන්
වෙළෙදපොළ තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද බිත්තර පවතින බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ හැකි තොරතුරු වාර්තා වී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එලෙස කෘත්‍රිමව නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන බිත්තර වෙළෙඳපොළේ තිබේ නම් ඒ පිළිබඳව වහාම දැනුම්දෙන ලෙසය.
වෙළෙඳපොළ තුළ ප්ලාස්ටික් බිත්තර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
අද දෙරණ