ටොය් බිත්තර 🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කෘත්‍රිම බිත්තර ගැන පැතිරෙන ප්‍රචාර ගැන PHIලා අවදියෙන්

    85194445-closeup-boiled-rice-and-salted-eggs-made-from-duck-eggs.jpg

    වෙළෙදපොළ තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද බිත්තර පවතින බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ හැකි තොරතුරු වාර්තා වී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එලෙස කෘත්‍රිමව නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන බිත්තර වෙළෙඳපොළේ තිබේ නම් ඒ පිළිබඳව වහාම දැනුම්දෙන ලෙසය.

    වෙළෙඳපොළ තුළ ප්ලාස්ටික් බිත්තර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

    අද දෙරණ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ටික කාලෙකට කලින් ප්ලාස්ටික් හාල් කියල ආතල් එකක් ගියා නේද..සමහරු බත් බෝල හදල බම්ප් කරනව පෙන්නුව 🤗😁
    අපේ කට්ටිය තවමත් ඉන්න ළිං මැඩියා සීන් එකේ . ලංකාවේ හදන දේවල් විතරයි දාන්නේ . පිටරට වල කෑම ගැන මේලෝ සසරක් දන්නේ නැහැ. මොකක් හරි අළුත් කෑමක් දැක්කොත් ඔන්න ප්ලාස්ටික් කියනවා . උන් දන්නේ නැහැ හාල් වලට වඩා පල්ස්ටක් ගණන් කියලා.🤩
    ඔය උඩ දාලා තියෙන බිත්තර වලට කියන්නේ Salted Eggs කියලා .බිත්තර කල් තියා ගන්න ක්‍රමයක් චීනෙ තියෙන😀
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ කට්ටිය තවමත් ඉන්න ළිං මැඩියා සීන් එකේ . ලංකාවේ හදන දේවල් විතරයි දාන්නේ . පිටරට වල කෑම ගැන මේලෝ සසරක් දන්නේ නැහැ. මොකක් හරි අළුත් කෑමක් දැක්කොත් ඔන්න ප්ලාස්ටික් කියනවා . උන් දන්නේ නැහැ හාල් වලට වඩා පල්ස්ටක් ගණන් කියලා.🤩
    ඔය උඩ දාලා තියෙන බිත්තර වලට කියන්නේ Salted Eggs කියලා .බිත්තර කල් තියා ගන්න ක්‍රමයක් චීනෙ තියෙන😀
    🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    බිත්තර එහෙම හදන්න පුලුවන්ද :baffled:
    එහෙම හදලා චිනෙන් මෙහාට ගෙනාවත් අඩුම ගානේ රුපියල් 50 ක් වත් වෙනවා . ඇතුල හිස් පින් පොන් බෝලත් රුපියල් 40ක් වෙනවා 🤣🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Moda hutto. Plastic bittara hadanna kochchara manufacturing cost ekak time ekak yanawada. Ochchara bittara danna kukullu indiddi mona labbakatada un wiyadan karan plastic ewa hadanne.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටොයි බිත්තර නම් පුස් කියලා කියන්නේ 🤣🤣
    සිරාවට ඕයි :lol:

    හැබැයි බයි බිත්තර කියලත් වෙනසක් නෑ වේසියේ. බයි බිත්තරත් සිංගප්පූරුවෙ වලදාලනෙ තියෙන්නෙ :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    සිරාවට ඕයි :lol:

    හැබැයි බයි බිත්තර කියලත් වෙනසක් නෑ වේසියේ. බයි බිත්තරත් සිංගප්පූරුවෙ වලදාලනෙ තියෙන්නෙ :lol: :lol: :lol:
    චිකෙයී යා මල් පොන්නයෝ
    උබ දැන් කරන්නේ බිත්තර බිස්නස් එකද 😬😬😬😬
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට මේක බොරුද?

    ප්ලාස්ටික් බිත්තර ලෙස හැඳින්වෙන කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඊයේ (09) වටලා එහි හිමිකරුට එරෙහිව නීති මගින් කටයුතු කොට තිබෙනවා.

    ඒ වවුනියාව නගරයේ පිහිටි අවන්හලකටයි.

    මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇනවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයෙකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබදව සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැණුම් දී තිබුණා.

    නමුත් ඔහු ඒ පිළිබදව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැණුම් දී තිබෙනවා

    වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරීක්ෂා කිරීමේදී ආහාර වලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වී තිබුණා.

    මේ දිනවල බිත්තර මිල ගණන් අධික නිසා හෝටල් හිමියා මේ ක්‍රියාව සිදු කරන්නට ඇතැයි විශ්වාස කරණ අතර ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    (දිනසේන රතුගමගේ)
     
    Source?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරීක්ෂා කිරීමේදී ආහාර වලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වී තිබුණා.
    Lab Test එක අතේම කරලා වගේ
     
    • Haha
    Reactions: redux

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම අහල තියනවා. සමහර තැන් වල මහා පරිමානෙන් රෝල්ස් වගේ දේවල් හදනකොට කෘතිම අල පේස්ට් එකක් දානවා කියල. සමහරවිට මේ කියනවා ඇත්තෙ potato starch වෙන්න පුළුවන්. කොච්චර දුරට හොඳද නරකද දන්නෙ නෑ. හැබැයි කෘතීම දෙයක් නම් නෙමේ. මේ වගේ දේවල් ගැන රටේ මිනිස්සු දැනුවත් කරන්න ඕන. කිසිම TV එකක හොඳ ඩොකියුමන්ට්‍රි එකක් යන්නෙ නෑ කෑම බීම වල ගුණ අගුණ කියල දෙන්න. මේ කාලෙ මිනිස්සු කොච්චර උනන්දුද කන බොන දේ ගැන.