ටොයියණි ඔබ කොහිද?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ටොයියණි ඔබ කොහිද?

ටොයියණි ඔබ කොහිද?:angry::angry::angry:
#####################
බුකිය පුරා උමතුවෙන් සැරි සැරූ ටොයින්ගෙන් සමහරකුට අත්වී ඇති ඉරණම පැහදිලි කරන අපූරු සටේටස් එකක් අද මට හමුවුනා. ජනවාරි 8 දාට කලින් සහ ඉන්පසුවත් මාස දෙක තුනක් යනතෙක් හෙළුවැල්ලෙන් යමපාලනයට කඩේ ගිය ටොයි පීපල්ස්ලා සමූහය අද කසාය බිව් ගොළුවන්සේ හැසිරීමේ ඛේදාන්තයට මුහුණ දෙමින් සිටී.
සමහර අපත ටොයියන් කීපදෙනෙකු හැරුණු විට අනෙක් බොහෝඅ තරුණ නංගිලා මල්ලිලා සත්‍ය ලෙසම වෙනසක් පැතූහ.නමුත් අප දිගින් දිගටම කියා සිටියේ රාජපක්ශ පාලනයේ අඩු පාඩු තිබූමුත් රනිල්ට හා එජාප පාලනයකට සාපේක්ශව මහින්ද පාලනය යහපත් බවයි..ප්‍රගතිශීලී බවයි. එය මැනවින් පසක් කරමින් මාස හය වනවිට පෙන්වාදුන් අමු ඇත්ත මෙය නොවන්නේද? කිසිදු මැතිවරන නීතියක් නොතකමින් පත්වීම් ලබාදීම දිගටම සිදුකරමින් ඇත.එමෙන්ම මහා දවාලේ මහ බැංකුව බිඳ කෝටි ප්‍රකෝටි ධනයක් කොල්ලකන ලදී.ඒ ගැන මාධ්‍ය නිවේදන හැර අන් යමක් නැත.පාතාලය වැඩට බැස ඇත.තැන තැන මිනිස් සිරුරු හමුවෙ. එවා මැරූ කෙනෙක් නැත්.උතුරෙන් අවි ආයුධ කොටි ඇඳුම් හමුවේ..
###############
ටොයියණි ඔබ කොහිද?
:angry::angry::angry:
giphy.gif

11698694_948685585195794_3503270207724997899_n.jpg

11659310_485524758273545_3505099927045536169_n.jpg
 
Last edited: