ටොයියාගේ ලෝකය

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයියාගේ ලෝකය ගැන කොහෙන්දෝ උස්සපු එකක් දැකලා ලියන්ඩ හිතුනා.

    1. ටොයියෝ හිතන් ඉන්නේ ගෝඨාට චන්දෙ දුන්න ඔක්කොම මහින්දගේ බයියෝ කියාය. ටොයියා ඉස්සෙල්ලම වරද්ද ගන්නේ එතැනය. මහින්දට කැමති නැති, මහින්දගේ සාස්තර කාරයින්ට කැමති නැතිවුන් ගෝඨාට කැමති බව උන්ට process වෙන්නේ නැත.

    2. එහෙම වෙන්නේ ටොයියෝ ඇමරිකන් ඩිමොක්‍රසි, වෙස්ට්මිනිස්ටර් පාලිමැන්ටරි සිස්ටම් ගැන දන්නවා උනාට ලංකාවේ මහ පොලොවේ ඉන්න මිනිස්සු හිතන පතන හැටි දන්නේ නැති නිසාය.

    3. ටොයියන්ට මහපොලව යනු විකුණාගත හැකි තවත් එක දෙයක් පමණකි. ගොඩ නැගීම නොව විකුණන් කෑම ටොයියන්ගේ එකම ඇජෙන්ඩා එකයි.

    4. ටොයියෝ හිතන විධියට වාලච්චනේ කඩදාසි කම්හල වගේ ඒවා රෙපයාර් කොට වැඩ පටන් ගැනීම මහා පිස්සු වැඩකි. ඕක පරණ යකඩ වලට විකුණලා ගාණක් ගන්න තිබුණනෙ - ටොයි එකොනොමික් කොන්සෙප්ට් එක එහෙමය.

    5. ටොයියන්ට අනුව වැඩක් කරන්න පුලුවන් හමුදාවේ මිනිහෙකුට වගකීමක් දීම රාජ්‍ය තන්ත්‍රය මිලිටරිකරණය වීමයි.

    6. ටොයියන්ට අනුව ගෝඨා මිලිටරිකාරයෙක් වීම, රාජ්‍ය නායකයෙකු වීමට නුසුදුසුකමකි. හැබැයි ටොයියෝ නිතරම වන්දනාකරන ඇමරිකාවේ ජනාධිපතිලා 29 දෙනෙක් මිලිටරිකාරයන් බව ටොයියෝ නොදනිති. අන්තිම මිලිටරිකාර ජනාධිපති වෙන H W Bush දෙවෙනි ලෝකෙ යුද්ධෙදි US Navy පයිලට් කෙනෙකි. ජපන් නැවකට පහර දෙද්දී ප්ලේන් එක කඩාවැටී අමාරුවෙන් දිවි ගලවා ගත් එකෙකි

    7. ටොයියෝ හිතන විධියට මුස්ලිම් නානලා අපිව රවට්ටන්නේ නැත. බතුර්දීන් අහිංසක බුවෙකි. නැගෙනහිර පන්සල් ඉඩම් නානලා අල්ලාගත්තාට කමක් නැත. රටේ පංසල් වැඩිබව ටොයියා ගේ මතයයි.

    8. ටොයියෝ හිතන විධියට කොළඹ කැම්පස් එකෙන් නීති උපාධියක් තියෙන රනිල්ට වඩා OL සැටිපිකට් එකවත් පෙන්නගන්න බැරි සජිත් හොඳ අයිකන් එකකි. විනින් කැන්ඩිඩේට් කෙනෙකි.

    9. මිලිටරිකාරයෙක් වෙලා, යුද්ධෙට නායකත්වය දීලා, රිටයර්වෙලා අයි.ටී ඩිග්‍රියක් අරගෙන ඒකෙනුත් ඇමරිකාවේ අයි.ටී රස්සාවක් කරපු, පස්සේ ආපහු රටට ඇවිල්ලා යුද්ධේ නියාමනය කරපු රජයේ නිළධාරියා විධියට යුද්ධෙත් දිනලා ඊට පස්සේ මුළු රටම ලස්සන කරපු ගෝටා රටේ නායකයා වෙන්න සුදුසු නැති වුනාට, හම්බන්තොට නෝනාගම, බෝක්කු ගාණ දන්න, වෙන මුකුත් නොදන්න සජී හොඳ නැෂනල් ලීඩර් කෙනෙකි.

    10. ටොයියන්ට අනුව ලංකාවෙ පරණම පක්ෂෙ වෙන, ලංකාවට නිදහස අරගන්න මහන්සි වෙච්ච මිනිස්සුන්ගෙ පක්ෂෙ වෙන, තමුන්ගෙ තාත්තා මැරිච්ච පක්ෂෙ වෙන එක්සත් ජාතික පක්ෂය කඩාගෙන බෝඩ් ලෑල්ලක් අටවගත්ත මෝඩයාට රට ඉස්සරහට ගෙනියන්න පුලුවන්ය.

    11. ටොයියා හිතන විධියට අවුරුදු 10කට පස්සේ ලංකාවේ බෝම්බ පුපුරන්න ගත්තේ උන් රටේ ආරක්ෂාව බල්ලට දීලා, ආරක්ෂක ලේකම් කම හේමසිරි වගේ පොන්නයෙකුට දීපු නිසා නොව රටේ බෝම්බ පුපුරණ එක නවත්තපු, මිනීමැරෙන එක නවත්තපු ගෝඨාගේ වැරැද්ද නිසාය.

    12. ටොයියා හිතන විධියට රටේ ආරක්ෂාව තහවුරු කරන්න හොඳම ක්‍රමය හමුදාව, බුද්ධි අංශ ශක්තිමත් කරලා උන්ට නිදහසේ වැඩ කරන්න ඉඩදීම නොව, ආරක්ෂාව ගැන දන්න උන් පැත්තකට දාලා, හිරේ යවන්ඩ සෙට් කරලා, රටේ බෝම්බ පුපුරුවන්න බලාගෙන උන්ටික ඔලුව අතගාලා ශේප් කරගන්න එකයි. - "ගහයි කියලා දන්නවා, ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ" - ටොයි ආරක්ෂක ලේකම් කිව්වේ ඒ නිසාය.


    [/QUOTE]
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    බයියාගේ ලෝකය ගැන කොහෙන්දෝ උස්සපු එකක් දැකලා ලියන්ඩ හිතුනා.

    1. ටොයියෝ හිතන් ඉන්නේ ගෝඨාට චන්දෙ දුන්න ඔක්කොම මහින්දගේ බයියෝ කියාය. ටොයියා ඉස්සෙල්ලම වරද්ද ගන්නේ එතැනය. මහින්දට කැමති නැති, මහින්දගේ සාස්තර කාරයින්ට කැමති නැතිවුන් ගෝඨාට කැමති බව උන්ට process වෙන්නේ නැත.

    101093540_256916338986341_5369100563319357440_o.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ඒක නෙමේ දැන් චන්දෙ දෙන්නේ කාටද? මහා නපුන්සක වික්කමසින්හටද? පුතානෝටද? පුංචි අම්මගේ පුතාටද? :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා දාර තැරි පුන්නක්කු ස' ට
    ස දිනලා ඉවරයි බන්. කාටද දෙන්නේ කියපන්කො උබ? කන්පියුස් වෙනවනේ. ලොකු නපුන්සකයට දෙන්නද? එක්කෝ පුතානොට දෙන්නම්. පවු නේ බන් පෑඩ් එකක් හරි උබට ගන්න පුළුවන්නේ.:lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83