ටොයියා සහ බයියා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ටොයියා සහ බයියා

    බයියා - "මචන් හාල් හරිම ගනන්නේද?"

    ටොයියා - "පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් ..... අතමිට සරුවෙලා හාල් මිල බහියි."
    බයියා - "දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයිද මචන්?"

    ටොයියා - "කටවහගෙන ඉදපන් .....මහින්ද හොරා......"

    බයියා - "මහබැංකු විනිමය වංචාව පින්කමක්ද මචන්?"

    ටොයියා - "කටවහගෙන ඉදපන් මහින්ද හොරා."

    ටොයිය- "මචන් කලින් ආණ්ඩුවෙන් මංතීරු 6 ට හදන්න නියමිතව තිබුන අධිවේගී මාර්ගය යහපාලන ආණ්ඩුවෙන් නියමිත මුදලටත් වැඩියෙන් මංතීරු 4 ට හදල තියෙනවා කියන්නේ ඇත්තද බන් ?"

    ටොයියා - "නාමල්ට ලම්බෝගිනි තිබුන.මහින්ද හොරා කෑව බන්."

    බයියා - "UNP ය LTTE එකට නැගිටින්න ඉඩදෙනවද? "

    ටොයියා -" පිස්සුද බන් ඕවා විමල්ගේ ගොන් කතා බන් ..".

    බයියා - "එතකොට සන්නස්ගල මහත්තය කියන්නේ ප්‍රභාකරන්ගේ ශුක්රානුවක් හරි හම්බුනොත් එකෙන් දරුවෙක් හදාගන්නවා කියලා.රාජිත කියන්නේ ප්‍රභාකරන් මහත්තය කියලා. රනිල් උතුරට ගිහිල්ල කියන්නේ බන්දනාගාරයේ ඉන්න ඉතුරු කොටි සාමාජිකයනුත් නිදහස් කරනවා කියල. ඊලමි සිතියම ගහගෙන ත්‍රස්ත හිතවාදී දමිල අපේක්ෂකයෝ unp එකෙන් චන්දෙ ඉල්ලන්නේ?"

    ටොයියා - "මහින්ද කොටින්ට සල්ලි දුන්න."

    බයියා - "එතකොට බන් මහින්දගේ සල්ලි අරගෙනද ප්‍රබාකරන් මරුනේ? කුලියට මිනි මරණ උන් ඉන්නවා කුලියට මැරෙන උන් ගැන අහුමයි බන්."

    ටොයිය - "මහින්ද හොරා බන් . රවීගේ රැලියට වෙඩිතිව්වේ මහින්දනේ බන්."

    බයියා - "එතකොට සුජීව සෙනසින්ග්හේ මහත්තය කිව්වේ එක පාතාල කල්ලි දෙකක ගැටුමක් කියලා."

    ටොයියා - රවී කියනවා සුජීව සෙනසින්හත් මහින්දට කඩේ යනවා කියලා.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    11232937_797086617071994_101968507842877885_n.jpg
     
    • Like
    Reactions: toiya

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් .....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවසන් නිගමනය ටොයියාද බයියාද වනාහි එකම පරිමාණයේ මොඩයන් දෙදනෙකු බවයි.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අනේ බන් ටෝයියෝ උබල තව ඕනේ නම් දවස් 11ක් මෙහෙම බයිල කිය කිය කෑගහයි..ඊටපස්සේ ඉතින් අර 9වෙනිද උදේ උනා වගේ..
    අයියෝ බුදු මහින්ද අප්පච්චි..
    බඩ දනවා අප්පච්චි..
    කඳුළු වැක්කෙරෙනවා අප්පච්චි..
    ලිප අවිලුවේ නෑ අප්පච්චි..
    පරිසරය අඳුරු වෙලා අප්පච්චි..
    ලැට් යන්න බෑ අප්පච්චි..
    පැරදුනේ ඔයා නෙමෙයි අපියි අප්පච්චි
    කිය කිය අඩපන්..:lol::lol::lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේකෙ ඉන්න එවුන් ගැන නියමෙට කියල තියෙනව :lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ බන් ටෝයියෝ උබල තව ඕනේ නම් දවස් 11ක් මෙහෙම බයිල කිය කිය කෑගහයි..ඊටපස්සේ ඉතින් අර 9වෙනිද උදේ උනා වගේ..
    අයියෝ බුදු මහින්ද අප්පච්චි..
    බඩ දනවා අප්පච්චි..
    කඳුළු වැක්කෙරෙනවා අප්පච්චි..
    ලිප අවිලුවේ නෑ අප්පච්චි..
    පරිසරය අඳුරු වෙලා අප්පච්චි..
    ලැට් යන්න බෑ අප්පච්චි..
    පැරදුනේ ඔයා නෙමෙයි අපියි අප්පච්චි
    කිය කිය අඩපන්..:lol::lol::lol:
    මාරු කියවීම :lol::lol::lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉස්සර බං හැමදේම ගනන් නේ බං.
    අහින්සක හාල් වලට ඉන්න දියන්කෝ
    :lol:

    FormatFactoryFormatFactoryCapture.jpg
     
    Last edited: