#බයියා - "මචන් හාල් හරිම ගනන්නේද?"
#ටොයියා - "පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් ..... අතමිට සරුවෙලා හාල් මිල බහියි." #බයියා - "දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයිද මචන්?"
#ටොයියා - "කටවහගෙන ඉදපන් .....මහින්ද හොරා......"
#බයියා - "මහබැංකු විනිමය වංචාව පින්කමක්ද මචන්?"
#ටොයියා - "කටවහගෙන ඉදපන් මහින්ද හොරා."
#බයිය - "මචන් කලින් ආණ්ඩුවෙන් මංතීරු 6 ට හදන්න නියමිතව තිබුන අධිවේගී මාර්ගය යහපාලන ආණ්ඩුවෙන් නියමිත මුදලටත් වැඩියෙන් මංතීරු 4 ට හදල තියෙනවා කියන්නේ ඇත්තද බන් ?"
#ටොයියා - "නාමල්ට ලම්බෝගිනි තිබුන.මහින්ද හොරා කෑව බන්."
#බයියා - "UNP ය LTTE එකට නැගිටින්න ඉඩදෙනවද? "
#ටොයියා -" පිස්සුද බන් ඕවා විමල්ගේ ගොන් කතා බන් ..".
#බයියා - "එතකොට සන්නස්ගල මහත්තය කියන්නේ ප්රභාකරන්ගේ ශුක්රානුවක් හරි හම්බුනොත් එකෙන් දරුවෙක් හදාගන්නවා කියලා.රාජිත කියන්නේ ප්රභාකරන් මහත්තය කියලා. රනිල් උතුරට ගිහිල්ල කියන්නේ බන්දනාගාරයේ ඉන්න ඉතුරු කොටි සාමාජිකයනුත් නිදහස් කරනවා කියල. ඊලමි සිතියම ගහගෙන ත්රස්ත හිතවාදී දමිල අපේක්ෂකයෝ unp එකෙන් චන්දෙ ඉල්ලන්නේ?"
# - "මහින්ද කොටින්ට සල්ලි දුන්න."
#බයියා - "එතකොට බන් මහින්දගේ සල්ලි අරගෙනද ප්රබාකරන් මරුනේ? කුලියට මිනි මරණ උන් ඉන්නවා කුලියට මැරෙන උන් ගැන අහුමයි බන්."
#ටොයිය - "මහින්ද හොරා බන් . රවීගේ රැලියට වෙඩිතිව්වේ මහින්දනේ බන්."
#බයියා - "එතකොට සුජීව සෙනසින්ග්හේ මහත්තය කිව්වේ එක පාතාල කල්ලි දෙකක ගැටුමක් කියලා."
#ටොයියා - රවී කියනවා සුජීව සෙනසින්හත් මහින්දට කඩේ යනවා කියලා

.. Mahinda mokak karath wadak na jvp winasa karanna uuta baaa
anith me lankawe thiyena modama wade thamai pohora sanahadara arawa mewa kiyala free dena eka . Education eke unath foreign uni ekka affiliate karala ranil karanna yana adu gasthu valid qualification ekak hadannai one..