ටොයියෝ_බලන්න_අද_නෑයො_එනවලු...

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ටොයියෝ_බලන්න_අද_නෑයො_එනවලු...

seidh-radh-hussein.jpg

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේ EK650 යන ගුවන් යානයෙන් අද (06) උදෑසන දිවයිනට පැමිණියා. ඔහුත් සමග 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණ අතර විදේහ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ඔවුන් පිළිගනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කොමසාරිස්වරයා ලබන 10 වනදා දක්වා දිවයිනේ රැදී සිටී. ඔහු උතුරු පළාතේද සංචාරය කිරීමට නියමිතව ඇති අතර රජයේ සහ ද්‍රවිඩ සන්ධානයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පාමින් ජාතික නිදහස් පෙරමුණ ලිප්ටන් වටරවුමෙදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව එම පෙරමුණ පවසයි. මහ කොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පා ජාති නිදහස් පෙරමුණ ඊයේ කොළඹ කොටුවේදී අත් පත්‍රිකා බෙදා දීමක්ද සිදු කළා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොහොමඩ් මුසම්මිල් පවසා සිටියේ , මානව හිමිකම් කොමසාරිස්වරු ශ්‍රි ලංකා හමුදාවට එරෙහිව බොරු චෝදනා එල්ල කරමින් සිටින බවයි.රටේ රණවිරුවන් හුසෙන්ගේ දංගෙඩියට ගෙන යෑමට ඉඩ නොදෙන බවත් ඒ සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ.

ඔන්න ඕකයි යහපාලනේ කියලා එදා ජන 09 හිටන් හුටන් පටන් ගත්තෙ :lol::dull:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මානව හිමිකම් කියන වචනේ ඇහෙද්දීත් මහින්දට චූ යන්නේ ඇයි .:lol:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මානව හිමිකම් කියන වචනේ ඇහෙද්දීත් මහින්දට චූ යන්නේ ඇයි .:lol:

    තොගේ අම්මට තෝ වගේ පොන්නයෙක් හදන්න රට නිදහස් කරල දුන් නිසා
     
    • Like
    Reactions: KDH

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    තොගේ අම්මට තෝ වගේ පොන්නයෙක් හදන්න රට නිදහස් කරල දුන් නිසා

    රිද්දන්න එපා බං...:lol::lol:

    දෑං සෑහෙන කාලෙක ඉදලා හිතේ අමාරුවෙන්නෙ ඉන්නෙ මූ :P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මානව හිමිකම් කියන වචනේ ඇහෙද්දීත් මහින්දට චූ යන්නේ ඇයි .:lol:
    තොගේ අම්මට තෝ වගේ පොන්නයෙක් හදන්න රට නිදහස් කරල දුන් නිසා
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    දන්නේ නැති නිසා අහන්නේ දැන් එතකොට විදුලි පුටුව නැතිද ...?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මානව හිමිකම් කියන වචනේ ඇහෙද්දීත් මහින්දට චූ යන්නේ ඇයි .:lol:

    තොගේ අම්මට තෝ වගේ පොන්නයෙක් හදන්න රට නිදහස් කරල දුන් නිසා
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    seidh-radh-hussein.jpg

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේ EK650 යන ගුවන් යානයෙන් අද (06) උදෑසන දිවයිනට පැමිණියා. ඔහුත් සමග 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණ අතර විදේහ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ඔවුන් පිළිගනු ලැබුවා.

    එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කොමසාරිස්වරයා ලබන 10 වනදා දක්වා දිවයිනේ රැදී සිටී. ඔහු උතුරු පළාතේද සංචාරය කිරීමට නියමිතව ඇති අතර රජයේ සහ ද්‍රවිඩ සන්ධානයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    මේ අතර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පාමින් ජාතික නිදහස් පෙරමුණ ලිප්ටන් වටරවුමෙදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව එම පෙරමුණ පවසයි. මහ කොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පා ජාති නිදහස් පෙරමුණ ඊයේ කොළඹ කොටුවේදී අත් පත්‍රිකා බෙදා දීමක්ද සිදු කළා.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොහොමඩ් මුසම්මිල් පවසා සිටියේ , මානව හිමිකම් කොමසාරිස්වරු ශ්‍රි ලංකා හමුදාවට එරෙහිව බොරු චෝදනා එල්ල කරමින් සිටින බවයි.රටේ රණවිරුවන් හුසෙන්ගේ දංගෙඩියට ගෙන යෑමට ඉඩ නොදෙන බවත් ඒ සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ.

    ඔන්න ඕකයි යහපාලනේ කියලා එදා ජන 09 හිටන් හුටන් පටන් ගත්තෙ :lol::dull:

    Dan uba mokakda kiyanne kiyahan? Dan uba kiyanne Mukuth wimarshana one na kiyalda ane moda gon wasso ehema pareekshanayak pawathuwe nathan ewata ida dun nathan lankawata sambadaka daanawa ethakota lankawata kisi deyak rata yawanna ba. Lankawa godak export karanne European market ekata. Eken lankawata labena adayama wena kisima ratakin laben na. Uba wage gon molayak thiyena harakekta therun nathi unama samaniya molayak thiyena unta therenawa. Dan nathan iranayata una dewal balahan unta aduma tharame oil tika hari thibba. Lankawe agalum gathe nathi unoth lankawe loaksha ganan rakiya nathi wenawa ube oya ponna kamata owa theren na. Aniaka parikshanayak pawathuwa kiyala mulu hamu dawatama daduwam karan na ubalawa oya usi ganane Gotabaya wadeta matu wena nisa. Lankawe hamudawata daduwam karanawanan sama hamudawata ape lankawen ekek gan na. Yako eka eka kiyana dewal nemai budimathwa kalpana karahan nikan kagaha paliyata mole wen nathuwa. Ubala ge oya ahe daala thiyena pata kanadi galawapn ubala e patin anda wela inne. Sambadaka damma ubala apita thama prashnayak wenne nathuwa MR tawath Gotabayatawath prashnayak wen na un athi tharan hamba karala wena ratwal wala jiwath wena puluwan minissu. Kaatawath gathi kam karana epa waradata waradi kiyahan hari deta hari kiyahan. Lankawa hadanna ba kiyanne ekane. Mithree palaya ranilla pissu keleinawa eth MR yakata wada mea Yakala 2nna hodai eth mun denath hari yan nathan un denawath elawahan nathuwa hamadama kapuwath mahinda kapuwath ranil niyayen dan wath ath wela hari deta hari waradi deta waradee kiyahan.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    පකේ යහපාලනේ.....

    12645126_199470137074043_8929477382955574752_n.jpg

    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...උබ මැරියන්....යකෝ මැරියන්....රට විනාශ නොකර මැරියන්.....