ටොයිලට් වල උතුරනවා

sihan

Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Apeth dan masa 6ta kalin gully yak dala wala his kala. wala watema tiyenne kabok gal.Dan eliye toilet wale wathura titak udata awith tiyenne. Ai wala pirilada danne ne. Gullyak genna hithan inne dan.
    Gallyakata keeyak gannawada samanyayen?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කොන්ක්‍රීට් වලලු බස්සලා හදන්න ඔනේ... වල අඩි 10 විතර ගැබුරට හැදුවා නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ 200 years ගියත් හැබැයි වහින වතුර ඇතුලට යනවා නම් ඉවරයි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    අපිටත් ඔය ප්‍රශ්නෙ කාලයක් තිස්සේ තිබ්බා මොකද අපි ගත්ත ඉඩම කලින් කුඹුරකට මායිම් වෙලා තිබ්බ ඉඩමක් ඒ හින්ද ගොඩක් තෙත ගතිය වැඩියි. අපි දැනුවත්ව ඒක ගත්තේ පොළොවේ අඩි දෙක කපනකොට වතුර එනවා අපිට බේස් වලවල් කපනකොටත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුනා. බාස්ල කිව්ව හින්දා සිලින්ඩර් හැඩේ තියෙන බෆලෝ වලවල් තමයි දැම්මේ. කියන්න කණගාටුයි මාසෙන් උතුරනව වැස්ස දවසට යන්ඩ බෑ කක්කගෙඩි :no:පාවෙනව. ඊට පස්සේ මම කරේ රවුම් ළිඳට දාන වලවල් වලින් අඩි තුනේ තුනේ වළවල් දෙකක් හැදුවා. හැබැයි පොළොව මට්ටමෙන් ඉහළට පොඩ්ඩක් අපිට ඒක ගන්න වෙනවා නැත්තං හරියන්නේ නෑ මොකද පොළොව මට්ටමටම වතුර තියනවනම් ඊට උඩට එන්න වල බඳින්න වෙනවා. එතකොට එකකින් පෙරිලා ගන අපද්‍රව්‍ය ඉතුරු වෙලා ඒකේ වතුර ටික තමයි අනිත් වලට යන්න. මේ වෙනකන් ඊට පස්සේ ගැටළුවක් ආවෙ නෑ දැන් දාලා අවුරුදු තුනක් පමණ වෙනවා. කොච්චර වළවල් යටට හෑරුවත් වැඩක් නෑ පොලව මට්ටමට වෙනකං වතුර තියනවනම් ඒ මට්ටමට ඉහළින් ටැංකිය තියෙන්න ඕනෙ
    meka karapu hati poddak explain karapanko.uba gawa drawing ekak nadda?anik walata yana wathura tikata mokada wenne?
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    oya eka eka chemicals danna epa iwak bawak nathuwa,

    kalekata kalin ehema seen ekak wela toilet wala pupurala ganu lamek walata watila maruna,

    anika toilet eke n bataiyak udata dala thiyenne one tikak usin,
    ekathu wena gas eka yanna,

    thel thattu kiyanne kussiye ewath ekatada danne,

    ekata wenama separate ekak thiyenna one,
    මං කියන්න ආවෙත් ඕකමයි. එක එක ඒවා දාන්න එපා නොදැන. නගර සභාවේ බවුසරෙන් යවපන් ඉතින් කාලෙන් කාලෙට
     
    • Like
    Reactions: itguy77