ටොයිලට් හෝදල ගත්තෙ.

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    අලුතෙන් හොද ක්‍රිකට් ගේම් එකක් එහෙම ආවෙ නැද්ද දන්නෑ නෙහ්. කොමෙන්ට් එක දැකල පොඩිකාලෙ ක්‍රිකට් 7 ගහපු විදිය මතක් වුනා😍
    thiyanawa ne ban, eth araka tharam fun nah ithin, 07 cricket eke, shift ebuwa gahuwa.. ayeth download karala gahanna asawask awa, hoyaganna ona eka .. :D :D umba f1 gahanne nadda,
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    thiyanawa ne ban, eth araka tharam fun nah ithin, 07 cricket eke, shift ebuwa gahuwa.. ayeth download karala gahanna asawask awa, hoyaganna ona eka .. :D :D umba f1 gahanne nadda,
    නෑ බ්‍රෝ දැන් වැඩිය ගේම් ගහන්නෙ නෑ. මේ අවුරුද්දෙ මුල කම්මැලි කමට gta v ගහල ඉවර කරා වෙන මුකුත් ගේම් ගැහුවෙ නෑ.