ටොයිලට්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    මචන් ටොයිලට් යද්දි ලේ බිංදුවක් ගියා.ඒක අවුලක්ද..දවස් දෙකක් විතර එහෙම උනා..
     
    • Like
    Reactions: Heshan Daminda

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආතල් ත්‍රිඩ් එකක් නෙමෙහ් නම් ඩොකෙක්ට පෙන්නපන් ..
    ඔන්ලයින් බෙහෙත් ගන්නහ් හදන්නහ් එපා... කිසිම වෙදනාවක් නැතුව එනවා නම් හෙටම පලයන්
     
    • Like
    Reactions: amino

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබේ බඩවැල් තුවාල වෙලානන් ඒත් එනවා
    ගොඩක් තැටමෙව්වහමද අවේ...
    පොඩ්ඩක් පෙන්නපං ඩොකෙක්ට
    පුකේ මයිල් තියනවනන් කපං යන්න ඩොකාලට ඔව ගානක් නෑ තමා ඒත් හරි නෑනේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,891
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අමාරුවෙන් වගේ තටමල වැඩේ කරොත් කලාතුරකින් ඔහොම වෙන්ඩ පුලුවන්(යටම හරිය තුවාල වෙලා),අනිත් දවසෙ හොඳ වෙනව,දිගටම වෙනව නම් තමා උඩ ඉඳලම අවුලක් වෙන්ඩ පුලුවන්..එහෙම ලොකු අවුලක් නම් කලු පාට,තද පාට මෙව්ව තමා යන්නෙ කියල අහල තියෙනව.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    ආතල් ත්‍රිඩ් එකක් නෙමෙහ් නම් ඩොකෙක්ට පෙන්නපන් ..
    ඔන්ලයින් බෙහෙත් ගන්නහ් හදන්නහ් එපා... කිසිම වෙදනාවක් නැතුව එනවා නම් හෙටම පලයන්
    ඩොක්ටර් ට හෙට පෙන්නන්න ඔනා මචන් ...නින්ද යන්නෙත් නෑ..කල්පානාවට එනවා එක එක දේවල්..ඒකයි ඇහුවේ
    ආතල් ත්‍රිඩ් එකක් නෙමෙහ් නම් ඩොකෙක්ට පෙන්නපන් ..
    ඔන්ලයින් බෙහෙත් ගන්නහ් හදන්නහ් එපා... කිසිම වෙදනාවක් නැතුව එනවා නම් හෙටම පලයන්
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mageth me dawas dekema Awa
    Oita kalinuth awilla tiyanawa
    Pereida beer bothal 3 k biwwa. Ekada danne na scene eka. Oita kalinuth biwwa dawasaka le giya.
    Laa rathu
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,414
    113
    Mother Earth
    හොද දාර එකක් බස්ස ගත්තද කාට හරි කියල ? පුකේ හිල බෝර් වෙලා ඇති. හම්මෝ මගෙත් පුකේ හිල වටේ කහන්න ගත්තා මේක කියවල. :growl:
     
    • Haha
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Dr kenek meet weyan

    ethakan
    sema amaaru arehe mehe nethnam

    koomaarikaa sudu mada
    meesa hendi 2k 3k vithara
    his badata kanna
    reta wathure daala thiyala udeeta wathura ain karala keewanam hari
    eeka kaala paya 1/2k vithara aaya mukuth kanna epaa
    piti kiri/ kahata nawaththanna puluwan nam wediya hondai

    mee ookata hariyanama behetha nemei
    aahaara maargaye oonema ledakata sudusu ath behethak
    aniwaa dokek meet wenna
     
    • Like
    Reactions: lahiruls24

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,946
    46,221
    113
    ඩොකෙක්ව හම්බවෙයන්..colon cancer වලටත් ඔහොම ලේ යනව.උඹලගෙ පරම්පරාවේ කාට හරි ඵහෙම තිබිල තියෙනවද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආතල් ත්‍රිඩ් එකක් නෙමෙහ් නම් ඩොකෙක්ට පෙන්නපන් ..
    ඔන්ලයින් බෙහෙත් ගන්නහ් හදන්නහ් එපා... කිසිම වෙදනාවක් නැතුව එනවා නම් හෙටම පලයන්
    :yes: