ටොයි ආර්ථික ප්‍රතිපත්ති
Udaya Ponnampila Well-known member Aug 14, 2015 793 620 93 Aug 12, 2016 #2 මහින්ද මහත්තය හිටපු කාලෙ අපි කොච්චර ලස්සනට කාල ඇදල හිටියද? නාමල් මහත්තය නයිට් රේස් පැදල ලන්කාවට කොච්චර විදෙශ විනිමය ගෙනාවද Reactions: Silly point and Protector78
මහින්ද මහත්තය හිටපු කාලෙ අපි කොච්චර ලස්සනට කාල ඇදල හිටියද? නාමල් මහත්තය නයිට් රේස් පැදල ලන්කාවට කොච්චර විදෙශ විනිමය ගෙනාවද
ruchira55 Well-known member Mar 23, 2012 39,978 40,864 113 Aug 12, 2016 #4 රු 2500න් තුන් වේලම කාලා බීලා ඇඳලා රෑට නයිට් රෑස් බලල සතුටෙන් ජීවත් වෙච්ච අපිට, ආර්ථ්ක ප්‍රතිපත්තිය ගැන ටොයි ලැක්චැර් දෙන්න එපා මහත්තයෝ. Reactions: skymicro
රු 2500න් තුන් වේලම කාලා බීලා ඇඳලා රෑට නයිට් රෑස් බලල සතුටෙන් ජීවත් වෙච්ච අපිට, ආර්ථ්ක ප්‍රතිපත්තිය ගැන ටොයි ලැක්චැර් දෙන්න එපා මහත්තයෝ.
monson Well-known member May 7, 2007 25,662 28,698 113 Aug 12, 2016 #5 Menna bai ewa මාළු ගොඩක් අට වසරක් සංස්ථා අයිස් පෙට්ටියේ ටොන් තුනක මාළු තොගයක් වසර අටක් තිස්සේ ධීවර සංස්ථා ශීතාගාරයේ තිබී අද (12) සොයාගත් බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. මේ ගැන පරීක්ෂණ අරඹන ලෙස ඇමැති එස්.බාලසුබ්‍රමනියම් ධීවර සංස්ථා වැඩ බලන සභාපතිට අද උපදෙස් දුන්නේය. පාඩුවට පවත්වාගෙන යන එම සංස්ථාව වැටුප් හා ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 6500ක් ද නිකුත් කර ඇතැයි කියති. - http://www.lankadeepa.lk/index.php/articles/447113
Menna bai ewa මාළු ගොඩක් අට වසරක් සංස්ථා අයිස් පෙට්ටියේ ටොන් තුනක මාළු තොගයක් වසර අටක් තිස්සේ ධීවර සංස්ථා ශීතාගාරයේ තිබී අද (12) සොයාගත් බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. මේ ගැන පරීක්ෂණ අරඹන ලෙස ඇමැති එස්.බාලසුබ්‍රමනියම් ධීවර සංස්ථා වැඩ බලන සභාපතිට අද උපදෙස් දුන්නේය. පාඩුවට පවත්වාගෙන යන එම සංස්ථාව වැටුප් හා ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 6500ක් ද නිකුත් කර ඇතැයි කියති. - http://www.lankadeepa.lk/index.php/articles/447113