ටොයි, බයි, ජෙපි, භේද නොසැලකේ.....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ටොයි, බයි, ජෙපි, භේද නොසැලකේ.....

ආදරණීය ලක් මාතාව වෙනුවෙන්, උප නූපන් දරු පරපුර වෙනුවෙන්, ආදරණීය ඔබ අප වෙනුවෙන්, එක්විය යුතුය.... ටොයි, බයි, ජෙපි, භේද නොසැලකේ.....
ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ පරිදි, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහෙමින් පවතී..ඒකාධිපතිත්වය රජ කරමින් පවතී... ජනතා මතයට පයින් ගසමින් වලව් පැලැන්තිය රට තම අවනතියට ගන්නට අහිංසක වේශයෙන් පෙනී සිටින පාදඩයෙක් රජ කර තිබේ...
ජනවාරි 8 ඔබ කරුණු තුනක් සඳහා ජනාධිපති වෙනස් කලේය... ඒ,
1. වෙනසක්
2. යහ පාලනයක්
3. දින සියයෙන් අළුත් රටක්

පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවානම්, මම ඔබෙන් මේ ප්‍රශ්ණය අසන්නේ නැත.. නමුත් සැබෑ ශ්‍රී ලංකාවක ඉදිරිය ගැන හිතනවානම්, අපේ රටේ අනාගතය සිතන කෙනෙකු නම්, උප නූපන් අනාගත පරපුර ගැන සිතෙනවානම්, ඒ පත් කරගැනුමෙන් ඔබ සහ රට බලාපොරොත්තු වූ ඒ සුන්දර සිහිනය සිදුවෙමින් පවතිනවාද?
මැතිවරණය පවත්වා දින හතක් ඉක්ම ගොසිනි...
1. මැතිවරණ කොමසාරිස්, තවමත් නිළ ප්‍රතිපල ප්‍රකාශ කොට නැත.
2. නිල ප්‍රතිපල ප්‍රකාශ කරන්නටත් කලින්, අගමැති දිවුරුම් දී ඇත.
3. මේ වනතුරුත් ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු හැකියාවක් අගමැති සතුව නැති බවක් පෙනේ...
4. සාකච්ඡාමය විසඳුමකට සතියක් ගත වෙන තුරුත් පැමිණීමට නොහැකි වී ඇත...
5. වසර 10කටත් පෙර විශ්‍රාම ගැන්වූ, කිසිදු ජනතා ඇල්මක් නොලබන විශ්‍රාමික ජනපතිනියක් විසින් අනවශ්‍ය ලෙස කරන බලපෑම් නිසා, රටම අවුල් වෙමින් පවතී. ඇය මේ සමච්ඡල් කරන්නේ රටේ ජනතාවගේ පරම පිවිතුරු අයිතියට බව මේ රටේ යමක් සිතන්නට පුළුවන් ජනයා වටහා ගත යුතුය..
6. ඒකාධිපතියායැයි කියූ මහින්ද රාජපක්ෂ පියවර කිහිපයක් පස්සට ගෙන සියළු කරුණු දෙස උපේක්ෂාවෙන් බලමින්, තමන්ට හිමි වී ඇති තැන පිළිබඳ මනා වැටහීමකින් සිටී.. එය ගම්‍ය වෙන්නේ "අගමැති දිවුරුම් දීමේ උත්සවයේදී" ඔහුගේ හැසිරීම දෙස බැලීමෙනුයි..
7. ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලකයින්, (මේ රටේ ආන්දෝලනාත්මක, සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදීත් ආණ්ඩුවේ විශ්වාසය බිඳින්නට කටයුතු කරපු..) ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට නැවත කැඳවීම තුලින්, ජනපති මහ ජනතා මතයට කණට ගසා පුකටද පයින් ගසා ඇත.
ලිවිය හැකි තවත් කරුණු බොහෝය... පාලනය වෙනස් කිරීමෙන් රටේ ජනතාව බලාපොරොත්තු වූ "වෙනස", "යහපාලනය", "අළුත් රටක්" නැමැති සංකල්ප බොහෝ ඈතට පාවී පාවී ගොසිනි.. කල වැරැද්ද පිළිගැනීමට අකමැති චරිත, සිත සමනය කර ගැනීම සඳහා "මේ පාලනය ශෝක්" යැයි කියති.. නමුත් සිතෙන් විමසති..
ජාතික ආරක්ෂාව අස්ථාවරය, පාර්ලිමේන්තුව අස්ථාවරය, ආර්ථිකය අස්ථාවරය, මහජන ජීවිතය අස්ථාවරය, මෙයද "වෙනසකින්" බලාපොරොත්තු වූයේ..... මෙයද "යහ පාලනයකින්" බලාපොරොත්තු වූයේ... මෙයද "අළුත් රටකින්" බලාපොරොත්තු වූයේ....
වැරදි නිවැරදි කර ගනිමු... රටේ අනාගතය වෙනුවෙන්, පක්ෂ භේදයකින් තොරව පෙළ ගැසෙමු.
පුද්ගලයින් දෙතුන් දෙනෙකුට බලය රැක ගැනීම සඳහා, මුළු රටම බිලි දෙනවාද? නැද්ද? ඔබ තීරණය කරන්න....
11887986_874143626015410_4768601020427721386_n.jpg
11951194_874143586015414_3720418062452422204_n.jpg
11218204_874142782682161_5976748671194787082_n.jpg
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේවා දැක දැක දේශපාලනය කතා නොකර කටපියා බලා සිටීමට බැරිය...:(:(:(
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මුලින්ම අප්ඩේට් වෙලා වරෙන් බන් මැකෝ නිල ප්‍රතිපල නිකුත් කරලා ඉවරයි
හා!! ගෙදරට ඇවිල්ලද මැකෝ කියලා ගියේ...:lol::lol::lol:
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    හම්මේ තියෙන ජාති අාලය.අපරාදේ උඹ යුද්ධෙට නොගියේ..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලයිව් කිව්වත් නැතත්සයිට් එකේ දාන්නේ නිල ප්‍රතිඵලය
    අනේ උම්බලවගේ හරක්... පිස්සුද බන්.. අපරාදේ බන් ජනාධිපතිවරණය අවසානයේත් මැකෝ නිල නිවේදනය කරන්නේ.. උට පිස්සු.. එකත් ඌ සයිට් එකේම දැම්මනම් ඉවරයි නේ...:):) අනේ උඹේ මොළේ:baffled:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ශනුද්රි දේවිය වන්දනා කරන්න හදන්නේ මචන්.කරුණාකර අපිට අනුකම්පා කර මෙම එලකිරියට වදිනු මැනවි .
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඌ ලයිව් කිව්වද බන්..? ඌ නිවේදනය කරද??? මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බද? :):no::no:

    මාද්ධ්‍ය සාකාච්චා තිය තියා මැකොලා ආතතියෙන් චන්ද ප්‍රථිපල කිව්වෙ මැදමුලනෙ බයියාගෙ කාලෙ...!
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මාද්ධ්‍ය සාකාච්චා තිය තියා මැකොලා ආතතියෙන් චන්ද ප්‍රථිපල කිව්වෙ මැදමුලනෙ බයියාගෙ කාලෙ...!
    :):):):) අනේ මන්ද බන්... උඹ 2005 පස්සේ ඉපදිච්ච එකෙක් ද?? :oo::oo:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැනට කරන්න තියෙන ලේසිම වැඩේ වෙන දෙයක් බලන් දෙන දෙයක් කාලා ඉන්න එකයි තාම මු පාර්ලිමේන්තුවටවත් අඩිය තිබ්බේ නැනේ මචෝ :)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ බන් උඹේ මේ මල හෝන්තු ඈන්ඩියාව කවදද බන් නවතින්නේ? අප්පච්චි 8 වෙනිදා මලා. දානේ අගෝස්තු 18 තිබුණා. ඒක ඉවරයි. එළකිරි එක දැන් පට්ට චාටර් මේ උඹේ ත්‍රෙඩ් නිසා. :growl::growl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සොහොන;18868174 said:
    දැනට කරන්න තියෙන ලේසිම වැඩේ වෙන දෙයක් බලන් දෙන දෙයක් කාලා ඉන්න එකයි තාම මු පාර්ලිමේන්තුවටවත් අඩිය තිබ්බේ නැනේ මචෝ :)
    :yes::yes::yes: බලමු බලමු මොකක්ද වෙනේ කියලා.. tna එක ජාතික ආණ්ඩුවට එකතු උනා කියලා ආරංචියක් අවා...:rolleyes::rolleyes::rolleyes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපෝ බන් උඹේ මේ මල හෝන්තු ඈන්ඩියාව කවදද බන් නවතින්නේ? අප්පච්චි 8 වෙනිදා මලා. දානේ අගෝස්තු 18 තිබුණා. ඒක ඉවරයි. එළකිරි එක දැන් පට්ට චාටර් මේ උඹේ ත්‍රෙඩ් නිසා. :growl::growl:
    උඹට අප්පිරියනම් නොබලා හිටපන්කෝ... අපිටත් එපා වෙලා තියෙන්නේ ත්‍රෙඩ් එකක් දැම්මම උඹලගේ තියෙන ඈන්ඩියාවට :baffled::baffled::baffled:රනිල්ට මොකක් හරි කියලා තියනවනම් උඹේ ලතොනියමයි...නොබලා හිටපන්කෝ...:lol::lol::lol: