ටොයොටා ක්‍රොස් SUV එක හොද ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෑන් ජනවාරි ඉදන් වාහන ගෙන්න පුලුවන් ලු නේ. මේක ගැන මොකද හිතන්නේ??


    013FCB97-EF38-4CCD-B969-A6F8977C7A82.jpeg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මේක JDM වාහනයක් නෙමෙයි, ටැක්ස් ගහන විදියට නං ලොකු ගානක් වෙයි ඒන්ජින් කැපෑසිටි ඒක වැඩි නිසා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනවාරි ??? pissuda bn.
    Aduma April wath wevi.

    ජනවාරි වෙද්දී පුලුවන් වෙයි කීවා බන් ඇතුලේ දැන් කතාව යන විදිහට නම්.






    දැනට එහෙම තමා සීන් එක.


    දැන් තියෙන තත්වෙත් එක්ක ජනවාරි වෙද්දි අමාරු වෙයි නේද...



    පොර නම් කීවේ අය වැයෙන් පස්සේ ටැක්ස් එක වැඩි කරලා. ගෙන්න දෙන සීන් එකක් බං


    Ade January genta denawada BN... 🙂🙂

    එහෙම තමා කියන්නෙ නම් මම උගේ පර්මිට් එකෙන් ගෙන්න බැලුවේ

    kohomada prices beluwe? 1800cc ne.


    පර්මිට් එකයි, ඉම්පොර්ටර් ගාවට ගිහින්. යෙන් ගාන එක්ක තමා එදාට කැල්කියුලෙට් වෙන්නෙ ගොඩක් දුරට ඔය ගනන්ම තමා කිවේ

    power eka madi

    1500 නේ

    මේක JDM වාහනයක් නෙමෙයි, ටැක්ස් ගහන විදියට නං ලොකු ගානක් වෙයි ඒන්ජින් කැපෑසිටි ඒක වැඩි නිසා

    ඉම්පොර්ටර් තමා ගනන් කීවේ

    Ekak ganna yaluwe.. math gaththa..

    😟😟😟
     
    • Like
    Reactions: PHBhagya