ටොයොටා කොරොල්ලා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2012-toyota-corolla-axio.jpg


    408563d1337324124-toyota-axio-n-fielder-corolla_axio_2012.jpg


    meka mama SL wala dakala tiyanawa eka parak.2013 axio.

    මමනම් තාම දැක්කේ නෑ බන්..:no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්තිමට රතු පාටින් දාලා තියෙන කතන්දෙරේ නම් මරු..... :yes:

    එල එල... මචෝ සනිය ගැනත් දාන්න ඔනේ... කොහොමද උබේ 15 එක?? පෙට්‍රල් ගනන් ගිය නිසා ලේලන්ඩ් ඇන්ජිමක් හයිකලා කියලා කව්ද මන්දා කියනවා ඇහුනා :P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan uba nam pattama kollek ban, mama wahanayak ganna yaddi mulinma ahanne uben,, ube antima dewal tika nam niyameta hitata wadinawa machan,,patta uparimai.

    එල එල.. හැබැයි රිපයි පරක්කු උනොත් බනින්න එපා.. හැම එකටම එකක් නෑර රිප්ලයි කරනවා... අහපන් මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;14390761 said:

    මචෝ මේවා E 20 ,E 30 ද KE20 , KE30 ද? මේ දෙක මම බොහොම ආස කරන වාහන දෙකක්..හොදට හැදුවොත් ගතියට පදින්න පුළුවන්

    මේ වගේ



    15809588large.jpg




    andrewscott1.jpg

    මචෝ සීරීස් එක සහ ජෙනරේශන් එක හදුන්වන්න විතරයි E(XXXX) දාන්නේ. මොඩල් එක මුල අකුරින් වෙනස් වෙනවා..

    උදා:- E110

    පෙට්‍රල් එක AE110
    ඩීසල් එක CE110
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අදට රෙප් ඉවරයිලු... ආයේ හෙට.. හැමෝටම ස්තූතියි..

    අදට රෙප් ඉවරයිලු... ආයේ හෙට.. හැමෝටම ස්තූතියි... 1121ක් බලලා පැය 24කට... ඒත් දෙයියනේ කමෙන්ට් 80නේ... බැනලා හරි කමෙන්ට් එකක් දාපන් මචන්
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනික ඔය හලාල් ලබ්බවල් අරන් අපි මොකටද මොලයක් ඇති උන් විශ්වාස නොකරන 7 වෙනි සියවසේ කාන්තාර වාසී ගෝත්‍රිකයෙක් තමන්ගේ කුනුකම් වහගන්න තමන්ගේ හිතෙන් මවාගත්ත කොහෙවත් නැති සර්වබලදාරී පුවක්බඩිල්ලෙක්ට කප්පම් ගෙවන්නේ...

    NO HALAL

    මාසෙකට පස්ේ දැක්ේ එළකිරි මෝ.............
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මචන් ලක්ශ 10ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම කාර් කියලත් එකක් දාපන්.. ගොඩාක් අයට වෑදගත් වෙයි.

    Front wheel drive වලට power steering ඕන නෑද්ද බන්?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    එල මචෝ !! හැමදාම වගේ අලුත් දෙයක් ගෙනාවට ස්තුති :)