කොහොමද කැරි sale කාරයෝ ගහන game එක
එළියේ 130- 140 laks
වාහන 5 වගේ තියෙනවා අනිත් ඔක්කොම sold out
දැන්ම ගනිල්ලා
The first shipment of the All-New Toyota Raize 2025 is here!
Missed out? Don’t worry — pre-orders are now open!
3-Year / 100,000km Toyota Warranty![]()
3 FREE Complete Services from Toyota Lanka![]()
FREE Registration![]()
Exclusive Leasing and insurance packages![]()
hybrid එකත් එනවා 1200 cc එක![]()
safety option නැති මොඩල් එක නේද ගෙනල්ලා තියෙන්නේ. auto break , Lane assit sensor පෙන්න නැහැ .එකනම් 110ක් කියන්නේ පාඩුයි. turbo මොඩල් එක හැබැයි. 4wheel drive , 360 camera එකවත් තිබ්බොත් ලොකු දෙයක් ඔය ගානට දෙනවා නම්
