ටොයෝටා Corolla Sprinter AE -80 - 1984 විකිනීමට

ටොයෝටා Corolla Sprinter AE -80 - 1984 විකිනීමට

ටොයෝටා Corolla Sprinter AE -80 (1984) විකිනීමට

123088c.jpg


123088b.jpg


123088a.jpg


අලුත් ටයර්..
අලුත් බැටරි..
full insurance ...
පවර් ස්ටියරින්
A /C
ඔරිජිනල් ගෑස් + පෙට්‍රල් ..
14-5***


මෙන්න මේකයි භාණ්ඩේ..
එන්ජිම එලටම තියෙනවා.
බොඩියේ නම් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා..
කාර් එකක් අරන් මොඩිෆයි කරන්න වගේ අදහසක් තියෙන කෙනෙක්ටනම් ගොඩක් වටිනවා..
435,000/= ක් වගේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ..
මොකද කියන්නේ කස්ටිය..

:rolleyes::rolleyes::D:rolleyes::rolleyes: