ටොයෝටා KDH ගැන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටොයෝටා KDH වල ග්‍රේඩ් මොනවද? කොහොමද හොදම ග්‍රේඩ් එකේ එක හොයා ගන්නේ ?

    මේවත් හරියට ප්‍රිමියෝ G සුපිරියර් වගේ මෙහෙට ගෙනල්ලා සේල් කාරයෝ වෙනස් කරන සින් තියෙනවද ග්‍රේඩ් එක ?
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    DX
    DX-GL
    Super GL
    Super GL Dark Prime

    Dark Prime eka simply anduraganna puluwan steering wheel eke wood inserts walin & part leather seats walin..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    DX
    DX-GL
    Super GL
    Super GL Dark Prime

    Dark Prime eka simply anduraganna puluwan steering wheel eke wood inserts walin & part leather seats walin..

    මට එච්චර එක්ස්පිරියන්ස් එකක් නෑ මචං KDH ගැන එකනේ අවුල....

    post eka beluwada? g superior wage magulak thama Super GL kiyanne :D

    ඔව් බන්, බහුතරය එහෙම ඒවා නේ එහෙනම් ඇත්තේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    super GL ekak ganna.

    මෙහෙ ගෙනත් වෙනස් නොකරපු එකක් හොයා ගන්නේ කොහොමද?

    👍

    Basic model eka genwa - DX - ekko mehe genath convert karnwa- GL walata -

    ලංකාවේ උන් කන්වර්ට් කරන සීන් එකක් තියෙනවානේ

    Kdh N nunber awe. eka market aduida bn

    දන්නෙ නෑ බන් මම නම්.
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    මට එච්චර එක්ස්පිරියන්ස් එකක් නෑ මචං KDH ගැන එකනේ අවුල....

    hariyatama anduraganna puluwan chassis code eke antimata ena letters tiken.. eka grade eken grade ekatai petrol diesel anuwai wenas wenawa machan.. me diesel dark prime ekaka code eka..
    capture-jpg.89001
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      133.3 KB · Views: 389
    • Like
    Reactions: lasankandy

    The Kingslayer

    Well-known member
  • mcn man ahala thiyana visthara tikak kiyannam. hariyata loku vistharayak danne ne.
    Kdh 2007-2010 awa wahana set eka hodai kiyanawa, ewage body eka hadailu.
    DX eka godak family use karanna hodai kiyanawa.
    super GL hodak hodi kiyanawa. tourism walata, hodata weda ganna puluwanlu. high roof eka ewata hodai kiyanawa ( N number)
    diesel eka hoda ganan walata denna puluwan, petrol eka nam godak ganan bahinawa.
    Super GL Dark Prime oka maara gananlu. hethuwa danne ne.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Dark prime edition tama highest grade mama danna widiyata....eka aniwaryen super GL ...

    Oke mama hitanne super GL long kiyala akak anawa..hariyatama meke inna importer kenek udaw karai wistara denaganna
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඉස්සෙල්ල ඕව ගැන හොදට දැන ගෙන යන්න වෙයි නේ බලන්නත් බන්. මිනිස්සු කරන වංචා හින්දා පට්ට බයයි බන් ගිහින් ගන්න එක පාර.

    mcn man ahala thiyana visthara tikak kiyannam. hariyata loku vistharayak danne ne.
    Kdh 2007-2010 awa wahana set eka hodai kiyanawa, ewage body eka hadailu.
    DX eka godak family use karanna hodai kiyanawa.
    super GL hodak hodi kiyanawa. tourism walata, hodata weda ganna puluwanlu. high roof eka ewata hodai kiyanawa ( N number)
    diesel eka hoda ganan walata denna puluwan, petrol eka nam godak ganan bahinawa.
    Super GL Dark Prime oka maara gananlu. hethuwa danne ne.

    high roof එක ගෙදර ඇතුලට ගන්න බෑ මචං. ෆ්ලැට් එක තමා ගන්න වෙන්නේ. 200 ද 201 ද බන් ඔකේ හොද? අර dpf අවුල එන්නේ මොකේද ?

    Dark prime edition tama highest grade mama danna widiyata....eka aniwaryen super GL ...

    Oke mama hitanne super GL long kiyala akak anawa..hariyatama meke inna importer kenek udaw karai wistara denaganna

    super GL long එක ගෙදරට දාන්න බෑ මචං ගෙදරත් කඩන්න වෙනවා. ෆ්ලැට් රුෆ් කොට මොඩ්ල් එක තමා සෙට් වෙන්නේ තියෙන තත්වේ අනුව
     
    The Kingslayer

    Well-known member
  • high roof එක ගෙදර ඇතුලට ගන්න බෑ මචං. ෆ්ලැට් එක තමා ගන්න වෙන්නේ. 200 ද 201 ද බන් ඔකේ හොද? අර dpf අවුල එන්නේ මොකේද ?
    200 wedak ne. 201 thamai hodai kiyanne. PC number wage poddak balapan. poddak ganan ussai. poddak danna ekkenek ekkan palayanko. KDH pedala thiyana ekekwa. eka thamai wediyenma hoda.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    high roof එක ගෙදර ඇතුලට ගන්න බෑ මචං. ෆ්ලැට් එක තමා ගන්න වෙන්නේ. 200 ද 201 ද බන් ඔකේ හොද? අර dpf අවුල එන්නේ මොකේද ?

    car ganna wede athariya da?
    KDH200 eke enne 2KD 2500cc engine eka. Turbo (intercooler ekak ne man danna widiyata.) KDH201 eka 3000cc 1KD engine with turbo intercooler. meke thama DPF enne. super diesel gahanna one. meka 200 ekata wada tikak thel karanawa kyanawa. hariyata maintain kale neththan(normal diesel gahala neththan low quality diesel) injector case enewa. KDH owner kenek hariyatama kiyai.
     
    • Like
    Reactions: lasankandy