ටොයෝටා KDH ගැන

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    KDH ගැන දන්නෙ නැහැ
    නමුත් කවුරු හරි කියලා තිබුනා ඕකෙ ටයිප් දෙකක් එනවා ඩිලිවරි/පැසෙන්ජර් කියලා, ඩිලිවරි එකේ පස්සෙ දුනු එන නිසා කිසි සැප පහසුවක් නැහැ කියලා. පැසෙන්ජර් එකේ ශොක් තියන්නෙ පට්ට කම්ෆර්ටබල් කියලා
    ඩිලිවරි ඒව පැසෙන්ජර් කරන සීන් එහෙම ඇති, ලංකාව නේ
     
    • Like
    Reactions: lasankandy

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    high roof එක ගෙදර ඇතුලට ගන්න බෑ මචං. ෆ්ලැට් එක තමා ගන්න වෙන්නේ. 200 ද 201 ද බන් ඔකේ හොද? අර dpf අවුල එන්නේ මොකේද ?
    Kdh 200 anne nee DPF filter aka

    Kdh 201 tamai DPF anne...
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    200 wedak ne. 201 thamai hodai kiyanne. PC number wage poddak balapan. poddak ganan ussai. poddak danna ekkenek ekkan palayanko. KDH pedala thiyana ekekwa. eka thamai wediyenma hoda.

    201 එකේ ගණන් ටිකක් වැඩි නේ බන්, DPF කෙස් එක තියෙනේ එකේ නේද?

    mamanm danne na bn mukuth.. hebei owa patta ganan neda bn.. Laksha 60 ta wedi

    ඔව් බන්.. ඒ උනාට පට්ට ගහන්න පුළුවන්.

    car ganna wede athariya da?
    KDH200 eke enne 2KD 2500cc engine eka. Turbo (intercooler ekak ne man danna widiyata.) KDH201 eka 3000cc 1KD engine with turbo intercooler. meke thama DPF enne. super diesel gahanna one. meka 200 ekata wada tikak thel karanawa kyanawa. hariyata maintain kale neththan(normal diesel gahala neththan low quality diesel) injector case enewa. KDH owner kenek hariyatama kiyai.

    DPF එක සුද්ද කරන්න එනවා කිවා බන් මම තියෙන එකෙක්ගෙන් ඇහුව ඌ කියනවා 200 එකට යන්න කියල, එක මාකට් මේකට වඩා කියලා නම්.

    kohomada ban ehema convert karanne. kisi magulak ganna bane lankawen ehema balan giyama

    ඔව් බන් අඩු ග්‍රේඩ් ගෙනල්ල මෙහෙදී ජිල් මාර්ට් දානවා නේ.

    KDH ගැන දන්නෙ නැහැ
    නමුත් කවුරු හරි කියලා තිබුනා ඕකෙ ටයිප් දෙකක් එනවා ඩිලිවරි/පැසෙන්ජර් කියලා, ඩිලිවරි එකේ පස්සෙ දුනු එන නිසා කිසි සැප පහසුවක් නැහැ කියලා. පැසෙන්ජර් එකේ ශොක් තියන්නෙ පට්ට කම්ෆර්ටබල් කියලා
    ඩිලිවරි ඒව පැසෙන්ජර් කරන සීන් එහෙම ඇති, ලංකාව නේ

    එහෙම සින් එකකුත් තියෙනවද බන්?? එක හොයා ගන්න විදිහක් නැද්ද එතකොට ?

    Kdh 200 anne nee DPF filter aka

    Kdh 201 tamai DPF anne...

    200 එක ගන්න එකද හොද බන් ? , 201 කියන තරම්ම කෙස් ද සුපර් ඩිසල් ගැහුවේ නැත්තම් ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    DPF එක සුද්ද කරන්න එනවා කිවා බන් මම තියෙන එකෙක්ගෙන් ඇහුව ඌ කියනවා 200 එකට යන්න කියල, එක මාකට් මේකට වඩා කියලා නම්.

    market eka gana nam idea ekak ne ban. Prado/Fortuner/Hilux wala enneth 201 eke engima. DPF cleaning function ekak wahaneta built-in enewa man danna widiyata.(Prado wala nam enewa). models dekama common rail hinda kohomath maintenance hariyata thiyenna one. aluth GDH eka beluwe nedda? ganannam serai.

    https://ikman.lk/en/ad/toyota-gdh-201-sgl-d-prime-2019-for-sale-matale
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    market eka gana nam idea ekak ne ban. Prado/Fortuner/Hilux wala enneth 201 eke engima. DPF cleaning function ekak wahaneta built-in enewa man danna widiyata.(Prado wala nam enewa). models dekama common rail hinda kohomath maintenance hariyata thiyenna one. aluth GDH eka beluwe nedda? ganannam serai.

    https://ikman.lk/en/ad/toyota-gdh-201-sgl-d-prime-2019-for-sale-matale

    මම වැන් එකක් තියෙන එකෙක් ගෙන් ඇහුව බන් එක ඔටෝ ක්ලින් වෙන්නේ නෑ කිවා ඌ නම්.අලුත් එක ගණන් බන්, එච්චර වැන් එකකට යට කරන එක තේරුම් නෑ නේ
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    ටොයෝටා KDH වල ග්‍රේඩ් මොනවද? කොහොමද හොදම ග්‍රේඩ් එකේ එක හොයා ගන්නේ ?

    මේවත් හරියට ප්‍රිමියෝ G සුපිරියර් වගේ මෙහෙට ගෙනල්ලා සේල් කාරයෝ වෙනස් කරන සින් තියෙනවද ග්‍රේඩ් එක ?

    ow, DX gennalla thamai mehe Super GL karanne. (Original GL eka meheta echchara set na)