ටොරන්ට් අඩවි වසා දැමේ
ටොරන්ට් සෙවුම් යන්ත්රයක් වන Torrent-Finder.com වෙබ් අඩවිය ඇමරිකානු රජය විසින් වසා දැමීමක් සිදු කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙම වෙබ් අඩවියේ හිමිකරු පවසන්නේ මේ පිළිබදව ඔහු නොදැන සිටි බවයි. මෙයට හේතුව ලෙස සදහන් වන්නේ මෙම වෙබ් අඩවි ප්රකාශන හිමිකම් සහිත ගොනු ( මෘදුකාංග , චිත්රපට වැනි දෑ ) අවසරයකින් තොරව භාගත කිරීමට අවස්ථාව ලබාදීමයි.
මෙම වෙබ් අඩවියට අමතරව තවත් වෙබ් අඩවි වසා දමා ඇත. මේ පිළිබදව වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න. උපුටා ගැනීම www.********.info