මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේලියාවේ පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම් සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
yacht ekak ganna athi paninna.
මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේලියාවේ පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම් සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
යකෝ මේ කෙල්ල ගෙ ads එක දාලා ද මූ මේචර හොයලා තියෙන්නේ.මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත
uge site eke okkama badu advertisement ne thiyenne..up
ඔව් මෙහෙ ඉඳන් personnel නම් ගම් වලට කරගෙන කරපු එකයි වැරදුනෙ
real online entrepreneur
ගණිකා සේවය / ගනිකා සේවනය වරදක් නොවුනට
ගණිකා සේවයේ යෙදවීම ලොකු වරදක්
මෙයාට ඉතින් කියන්ට වෙන්නෙ මම classified web site ekak කළා
දාපු Advertisement වලට මට කරන්න දෙයක් නෑ
මම ගෑණු වික්කෙ නෑ කියාලා
කොහොමත් මිනිහට කෙලවිලා ඉවරයි
රස්සාවක් කරගෙන decent වගේ රඟපාගෙන ඉඳපු එකෙක්
දැන් ඔක්කොම ඉවරයි ළමයින්ට දෙමව්පියන්ට වත් මූණ දෙන්න බැරි තත්වයක්
------ Post added on Jul 15, 2021 at 12:12 PM
මුලු සයිට් එකෙන්ම මිසක් තනි ඇඩ් එකෙන් නෙවෙයිඑක ගෑනිව විකුණන්න ඇඩ් කීයක් දාලද ලක්ෂ 45ක් මාසෙට ලැබෙන්නෙ?
ලිපියෙ හැටියට කෙල්ල නිසා ලක්ෂ 45ක් මාසෙට හොයනව වගෙමුලු සයිට් එකෙන්ම මිසක් තනි ඇඩ් එකෙන් නෙවෙයි
එහෙනම් පත්තරේ ලකඩම් වාහන ඇඩ් දාන ඒවත් පත්තරේ අයිතිකාරය හොයල බලල හොඳවාහන කියල තහවුරු කරන්න ඕනෙ කියන්න පුලුවන් නෙ.ඇඩ් එක දාපු පලියට පබ්ලිශ් වෙන්නේ නෑ නේ..
රිවිව් කරලා පබ්ලිශ් කරන්න ඕන...
ඉක්මන් එකේ වුනත් එහෙමයි...
ඒ නිසා මෙයාට ගැලවෙන්න අමාරු වෙයි...
ක්ලැසිෆයිඩ් සයිට් එකක් කලා කියලා..
මොකද පබ්ලිශ් කිරීමේදී වගකීමක් තියෙන නිසා....
රාජපක්ෂ කෙනෙක් ට කීයක් හරි දුන්නොත් නම් ගොඩ යන්න පුලුවන් වෙයි...
Lazy jurnalism. Facts හරියට හොයලා නෑ නැත්නම් තේරුම් අරන් නෑ.ලිපියෙ හැටියට කෙල්ල නිසා ලක්ෂ 45ක් මාසෙට හොයනව වගෙ
එහෙනම් පත්තරේ ලකඩම් වාහන ඇඩ් දාන ඒවත් පත්තරේ අයිතිකාරය හොයල බලල හොඳවාහන කියල තහවුරු කරන්න ඕනෙ කියන්න පුලුවන් නෙ.
ලිපියෙ හැටියට කෙල්ල නිසා ලක්ෂ 45ක් මාසෙට හොයනව වගෙ
එහෙනම් පත්තරේ ලකඩම් වාහන ඇඩ් දාන ඒවත් පත්තරේ අයිතිකාරය හොයල බලල හොඳවාහන කියල තහවුරු කරන්න ඕනෙ කියන්න පුලුවන් නෙ.
මම එහෙම කිව්වෙ නෑනෙ.ලකඩම් වාහන != ස්ත්‍රී දූෂණය
අනේ මන්දා බන් උබලගේ තර්ක...
ලකඩම් වාහනය කියන එකයි, ගණිකා සේවය සදහා ඇඩ් දාන එකයි එකක් වෙන්නේ කොහොමද?මම එහෙම කිව්වෙ නෑනෙ.
මම කතා කරේ ගනිකාවන්ට ඇඩ් දාන එක ගැන නෙවෙයි. මොන ඇඩ් එක දැම්මත් ඒ ඇඩ් එකේ නිවැරදිබව තහවුරු කරගන්න ඕනෙ කියල ප්‍රචාරක ආයතනයට වගකීමක් නෑ කියන එක.ලකඩම් වාහනය කියන එකයි, ගණිකා සේවය සදහා ඇඩ් දාන එකයි එකක් වෙන්නේ කොහොමද?
කොටින්ම ලංකාවේ ගණිකා සේවය සදහා ඇඩ් දාන්න තරම් ගණිකා සේවය නීති ගත කරලද?
අවුරුදු 15 වුනත් 105 වුනත් ගණිකා සේවයට ඇඩ් දාන්න පුලුවන්ද ?
මම නම් නීතිය ගැන විශාරද කෙනෙක් නොවෙමි...
දන්න කෙනෙක් ඇවිත් උත්තර දෙයි....
මචන් ඇඩ් සයිට් එකක් කල පලියට, ඕනම ඇඩ් එකක් එහෙන පබ්ලිශ් කරන්න දුන්නාම ඒකේ වගකීම ගන්නේ කවුද?මම කතා කරේ ගනිකාවන්ට ඇඩ් දාන එක ගැන නෙවෙයි. මොන ඇඩ් එක දැම්මත් ඒ ඇඩ් එකේ නිවැරදිබව තහවුරු කරගන්න ඕනෙ කියල ප්‍රචාරක ආයතනයට වගකීමක් නෑ කියන එක.
ඇයි ඔයාට ඒක වෙනස් විදිහකට තේරුම්ගියේ?