ටොරන්ට් එකට අප්ලෝඩ් කරන්නෙ කොහොමද..?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Google drive ekata upload karanna. ehama nathm kohen hari hoda cloud shaed hosting pakej ekk hari vps ekk hari aran upload karanna. ethakota wade hari ne
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    තේරුනේ නෑ බං.. කමක් නෑ.. ඒක නෙමෙයි.. ඔය ගිගාබයිට් බර ගණන් වල ෆයිල් අප්ලෝඩ් කරන උන්ට සල්ලි ලැබෙනවද බං..? :sorry:


    [/COLOR][/SIZE][/CENTER]

    issaranam salli hoyanwa ban... :D isssara fileserve..hot file..rapidshare..megaupload wla wage ewai...files upload karala e file dl karana karana tharamata salli hambawenawa..USA canada walin wage karanakota thamai godak enne.:(
    mamath heuwa filesarve walin 40$ wage.:D.PP wlata dala e salli nathi una :(

    dan ithin adfly wage ewa thamai..
     
    MultiUpload eken up karapan.

    file 5k ekapara up karanna puluwan. file eka api multiupload ekata up karanawa. u mirrors hadanawa. easy:):)

    rapidgator.net
    mediafire.com
    2shared.com
    sendmyway.com
    mega.co.nz
    share-online.biz
    filefactory.com
    fileserving.com
    ziddu.com
    nosvideo.com
    turbobit.net
    uploadable.ch
    crocko.com
    sendspace.com
    uploading.com
    depositfiles.com
    uploaded.net

    :dull::dull:
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මුලින්ම seed box එකකට ෆයිල් එක අප් කරගන්න එක තමයි හොඳ.(ගූගල් දෙයියෝන්ගෙන් අහන්න හොඳ මොකක්ද කියල) නැත්නම් එකෙක් හරි බා ගන්නකම් මැශින් එක රන් වෙන්න වෙනවා. (බා ගන්න එකා දිගටම සීඩ් කරනවා කියල උපකල්පනය කරොත්.) නැත්නම් ඉතින් dead වෙන්නේ නැතුව තිය ගන්න නම් මැශින් එක, එක දිගටම ඔන් එකේ තියන්න ඕන.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    8WBGGf4.gif