ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කියපු ගමන් හැමෝටම මතක් වෙන්නෙ Seedr එහෙමත් නැත්තං ලඟකදි ලංකාවෙ කෙනෙක් දීපු සර්විස් එකක් වෙන Torrentcheap එක. හැබැයි දැන් Torrentcheap එකටත් ලිමිට් එකක් දාල තියනව Single Torrent 2GB වලට. Seedr එකෙත් උපරිම 7/8GB වලින් එහාට යන්ඩ බෑ Free Account වල.
එතකොට 100GB වගේ ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත්, නැත්තං 100GB වගේ ලොකු ටොරන්ට් එකක තියන එක පාට් එකක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත් මොකද්ද කරන්නෙ
. ඒකට තමා webtor.io තියෙන්නෙ.
මේකෙන් පුළුවන් ලොකු ටොරන්ට් එකක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්ඩ, ලොකු ටොරන්ට් එකකින් ෆයිල් කීපයක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ එහෙමත් නැත්තං ෆිල්ම් එකක් වගේ නම් Streaming උනත් පුළුවන්
. කරන්ඩ තියෙන්නෙ ටොරන්ට් එක සයිට් එකට අප්ලෝඩ් කරන එක හරි Magnet
ලින්ක් එක පේස්ට් කරන එක හරි විතරයි. මේ Service එක සම්පූර්ණයෙන්ම Free. ඩවුන්ලෝඩ් කරන්ඩ අපිට Account එකක්වත් හදාගන්ඩ ඕනෙ නෑ
.
බැරිවෙලා හරි ඔය සයිට් එක ඩවුන් වෙලා තිබ්බොත් ඒ වෙනුවට instant.io පාවිච්චි කරන්ඩ පුලුවන්.
[ ටොරන්ට්, Mega.nz, Uptobox ෆයිල්ස් ටෙලිග්‍රෑම් එකෙන් ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන විදිහ නොදන්න අය ඉන්නවනම් ඒ ගැනත් පෝස්ට් එකක් දාන්නම්. ]
එහෙනං කොල්ලො අපි ගියා !