ටොරන්ට්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    Torrent Client එකකින් බාන්න දාලා තියන File දේවල මොනාද කියලා අනිත් අය දැන ගන්නවට අකමැතිද ?
    ( මේ ප්‍රශ්ණය තියෙන්නෙ එක පරිගණකයක් කීහිප දෙනෙක් පාවිච්චි කරද්දි) සමහරුන්ට නම් හන්ගන්න දේවල් තියනවානෙ :P:P:P . මේ
    තියෙන්නෙ ඒකට හොද විසදුමක්. මෙන්න මේ Torrent Client Software එක බාගෙන දාගන්න මොකද
    මේකෙ User Interface එක password එකකින් Block කරන්න පුලුවන්.


    QmhXZ.png


    Password එක දාලා තියෙද්දිත් අන්තර්ජාලයට සම්බන්ද උනාම සාමන්ය විදිහටම Download වෙනවා නමුත් UI
    එක පේන්න නම් Password එක දෙන්නම ඕනේ.


    0F6QF.jpg


    Q35sZ.jpg


    PEly9.jpg


    දැන් හරි. Password දුන්නම තමා UI එක පේන්නෙ.

    vq9EU.jpg


    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif