ටොරෙන්ට් ඩිරෙක්ට් බාන්න ක්‍රමයක්

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ටොරෙන්ට් ඩිරෙක්ට් බාන්න ක්‍රමයක්

    හෑමොම බස බස ගලා ටොරන්ට් බානවානෙ hiVE ආව අලුත කට්ටිය පෑය 24 ම එකෙ හෑබයි දෑන් එක්ත් නෑහෑ HIVE akta පස්සෙ මට හම්බවුනු හොදම සයිට් එක තමා


    3Ux_kimv.png



    hive නෑති වුන ම පස්සෙ FILESTREAM QuickTorrent.io bitport පාවිච්කලා එත් මෙක වගෙ ඈල්ලුවෙ නෑහෑ
    මෙක KBB පaවිචිචිකරන අයට හුගක් වාසි 30s ඈතුලත ලොග් වෙලා ෆයිල් එක ඩවුන්ලොඩ් කරන්න පුලුවන් නිසා hugak welawa ithru karaganna puluwan :yes::yes:

    එවගෙම මෙකෙ නොමිලෙ 2gb ෆ්‍රී ස්පෙස් එකක් දෙනවා anith ewa wage neme meke premium account ganna one naha :love::love:
    youtube twitter fb වගෙ review දෑම්මාම ස්පෙස් එක වෑඩි කරගන්න පුල්වන් මට දෙනට 4gb sapce එකක් තියනවා :cool::cool::cool:



    2vww95w.png



    2cqbt05.png




    https://www.seedr.cc/?r=***no refferral links please***


    uda rලින්ක් එකෙ මගෙ ගිහින් account ekak hadapuwama hadhana kenath matat අමතර 500ම්බ් ස්පෙස් එකක් ලබෙනවා
    oyage space eka 2.5gb wenawa passe oyatat mehema share karala space eka wadi araganna puluwan
    ඔය ලින්කුව වෑඩ කර්න් තව 8 ඩෙනෙකුට විතරයි

    horuwak boruwak naha attha kiyala damme awashya kenk gihin balanna dennatama wasi :cool::cool:


    rep ඈත

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. හයිව් එකෙන් පස්සෙ ඩිරෙක්ට් බෑවිලි එපා උනා.. ටොරන්ට්ම බානවා..
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ube eken reg una
    mage ekenuth uge eka iwara unama reg weyalla :P

    https://www.seedr.cc/?r=*****


    ela ela thnz lokkA +


    බම්ප් බං.. හයිව් එකෙන් පස්සෙ ඩිරෙක්ට් බෑවිලි එපා උනා.. ටොරන්ට්ම බානවා..

    Mekath wasi try karala balanna :yes: ටොරන්ට් hena slow mata full speed aka malata an naha av 500kbps adinne:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :D :D :D
    ref ලින්ක් එකෙන් 8 දෙනයි රෙජිස්ටර් වෙන්න පුළුවන් ඊට පස්සෙ ඕක එක්ස්පයර් වෙනව :D :D
    මාත් 5GB හොයාගත්ත :D :D
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    :D :D :D
    ref ලින්ක් එකෙන් 8 දෙනයි රෙජිස්ටර් වෙන්න පුළුවන් ඊට පස්සෙ ඕක එක්ස්පයර් වෙනව :D :D
    මාත් 5GB හොයාගත්ත :D :D

    ubata meke avr speed aka komada mage uprimayen adinawa
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දනටනත් use කරනවා
    ෆයිල් expire වෙන්නෙත් නැති හින්ද මේක පට්ට වාසියි
    6719683.png

    6xmNzB0.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ubata meke avr speed aka komada mage uprimayen adinawa

    මට kbb 50 දැම්මත් උපරිම ස්පීඩ් එන්නෙ 200 - 300 kBps බං (IDM එකේ පෙන්නන ගාන)
    ඉතිං ඒ වේගෙන් තමා අදින්නෙ :( :(
    රු 50 ට ජීබී 1ක් වගේ බානව :yes: :yes:


    දනටනත් use කරනවා
    ෆයිල් expire වෙන්නෙත් නැති හින්ද මේක පට්ට වාසියි
    6719683.png

    6xmNzB0.png

    අඩෝ ෆියර් ද වෝකිං ඩෙඩ් එකේ එපිසොඩ් සයිස් අඩු එකක් නැද්ද බං හොයාගන්න ? :D :D
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    දනටනත් use කරනවා
    ෆයිල් expire වෙන්නෙත් නැති හින්ද මේක පට්ට වාසියි
    6719683.png

    6xmNzB0.png

    ela thnz mcn
    :yes:



    WhiteWalker911;19087123 said:
    අඩෝ ෆියර් ද වෝකිං ඩෙඩ් එකේ එපිසොඩ් සයිස් අඩු එකක් නැද්ද බං හොයාගන්න ? :D :D

    namata 480p hari 720p hevc kiyala search karala balan 150 -200 athare hoda copy thiyanawa

    thnz mcn :yes:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    මට kbb 50 දැම්මත් උපරිම ස්පීඩ් එන්නෙ 200 - 300 kBps බං (IDM එකේ පෙන්නන ගාන)
    ඉතිං ඒ වේගෙන් තමා අදින්නෙ :( :(
    රු 50 ට ජීබී 1ක් වගේ බානව :yes: :yes:




    අඩෝ ෆියර් ද වෝකිං ඩෙඩ් එකේ එපිසොඩ් සයිස් අඩු එකක් නැද්ද බං හොයාගන්න ? :D :D
    Fear da walking dead eke aduma gana thama 300Mb bn ;)
    Dialog ehenm ubalage gewal paththata singal nathuwa athi nathnam normally seedr eken 1Mbps-2Mbps denawa :P
    E12AoCd.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Fear da walking dead eke aduma gana thama 300Mb bn ;)
    Dialog ehenm ubalage gewal paththata singal nathuwa athi nathnam normally seedr eken 1Mbps-2Mbps denawa :P
    E12AoCd.png

    සිග්නල් තියෙනව බං කනු ඔක්කොම ඒත් ඔච්චර තමා :( :(

    720p neme ne :P

    නෑ 480p එපිසොඩ් දෙකක් නම් හම්බවුනා එකසිය ගනං දෙසිය ගනං mb.
    https://kat.cr/user/kikAssess/uploads/
    මුල් එපිසොඩ් ටික නෑ :no: :no:
    උඹට හම්බවුනොත් දීපං 480p වුනත් අවුලක් නෑ :D :D
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    ටොරන්ට් ඩිරෙක්ට් බැවෙ අදමයි මචෝ.
    වැඩේ නියමයි.
    අයෙත් තැන්ක්ස් කිව්වා එහෙනම්.
    960537.png