ඇස්
ඇල්
ටී ADSL එකක්..
එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම.
උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්රීන්ශොට් දාන්නම්.
මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ.
සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව..
µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.
btw... මෙච්චර එන්නෙ කොහොමද ?

239kB/s - 245kB/s

ඇල්
ටී ADSL එකක්..
µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.


මේක 2Mb/s එකක් බං..



මෙහෙට ADSL දුන්න දවස් වල ම.