උබට බානව ඈරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද???![]()
ලොල්... මෙහෙ පීසී 3ක් තියෙනව බං..
එකක් 24 පැයේම ඔන්.. ඔක්කොම පීසී නෙට්වර්ක් කරල තියෙන්නෙ 100Mb/s වලින්..
ඉතින් මම නිවාඩුව අර බෑවෙන ෆිල්ම් බලනව.
ඒත් කේස් එක බාන්න ඒ පීසී එකේ තියෙන්නෙ 100GB විතරයි
මට දැන් මගෙ (500GB) හාඩ් එකෙත් ඉඩ නැතිව ඉන්නෙ.
බාන ඒව එකක්වත් තියාගන්නෙ නෑ.
සොෆ්ට්වෙයා එකක් හැරෙන්න..
මූවි නම් බැලුව මැකුව..
අපරාදේ ඉතින්..
ත්රේඩ් එක අවුට් ටොපික් ද මන්ද.. 

නැත්තම් කලාතුරකින් IPT, BitHQ වගේ තමයි.. ඕවගෙන් ගන්නව.. 

මම සරලව කියන්නම්. ඒ
ඒ නිසා ඉක්මනට අප් වෙනව රේටියෝ එක.. තේරුණැයි?
කට්ටියව හූරන් කනවට..