Don't talk trashy say "ask out"
sirawata?පුලුවන්

ඔව් මට පෙනව ලගදීම හෙල්මට් පාරක් කාල නිවන් දකිනවා![]()

gym eke married ganiyekwa gedara geniyanna wenawa lagadima.ඔව් මට පෙනව ලගදීම හෙල්මට් පාරක් කාල නිවන් දකිනවා![]()
With the right mindset, anything is possible!
na na gym crush eka crush eka widihatama thiyala thiyenne , katha krn na malatagym eke married ganiyekwa gedara geniyanna wenawa lagadima.
miniha lassanata setup karayi muwa.

ekanh neh bn , message walin nm tok krgn plwnnnටෝක් කලොත් තමයි බම් ගහන්න පුලුවන්. ටෝක් කරගන්න බැරිනම් උඹට කැමැත්තෙන් ඉන්න කෙල්ලන්ට/ඇන්ටිලටවත් ගහන්න හම්බු වෙන්නෙ නෑ![]()
ඔව්. සමහර උන්ට attachment issues තියෙනවාadooo sirawata aththada,![]()
මැසේජ් වලින් ටෝක් කරන්න යනවට වඩා ෂේප් අවස්ථාවක් බලලා වචනයක් දෙකක් කතා කරල හරි අඩුම තරමෙ genuine හිනාවක් හරි දාලා barrier එක කඩාගනින්. ඊට පස්සෙ ටික ටික improve වෙයන්. එක පාරම හෙන ගහනවා වගේ මැසේජ් දානවට වඩා ඒක හොඳයි. එතකොට ඒකිත් දන්නවා උබව. නැත්තන් ඒකි හිතයි "මේ මොකාද මේ පැණියා කියලා"ekanh neh bn , message walin nm tok krgn plwnnn
ekah thamai oya widihath try krnna one , thanks brozaa...මැසේජ් වලින් ටෝක් කරන්න යනවට වඩා ෂේප් අවස්ථාවක් බලලා වචනයක් දෙකක් කතා කරල හරි අඩුම තරමෙ genuine හිනාවක් හරි දාලා barrier එක කඩාගනින්. ඊට පස්සෙ ටික ටික improve වෙයන්. එක පාරම හෙන ගහනවා වගේ මැසේජ් දානවට වඩා ඒක හොඳයි. එතකොට ඒකිත් දන්නවා උබව. නැත්තන් ඒකි හිතයි "මේ මොකාද මේ පැණියා කියලා"
අත්දැකීමක් ඇසුරින් කිව්වෙ. වෙන එකෙක් ඩැහැගනියි කියන සිතුවිල්ල ආවට කමක් නෑ. හදිස්සි වෙලා තියන චාන්ස් එක නැති කරගන්න එපා.
කොහොමද බං ටෝක් කරන්නෙ . මොනවද ටෝක් කරනව කිඅල කරන්නෙටෝක් කලොත් තමයි බම් ගහන්න පුලුවන්. ටෝක් කරගන්න බැරිනම් උඹට කැමැත්තෙන් ඉන්න කෙල්ලන්ට/ඇන්ටිලටවත් ගහන්න හම්බු වෙන්නෙ නෑ![]()