ටෝය්යෝ/බය්යෝ ඔක්කොම වර මෙහෙ
ඔබ දන්නවා මේ දිනවල අවජාතක ටොයියන් විසින් උඩ දමන මාතෘකාවක් පිළිබඳව. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය විසින් කුලියට ගත් සීටීබී බස් වල හිඟ මුදල වන රුපියල් මිලියන 142 ක් නොගෙවා සිටින බවට වූ චෝදනාවයි. ඇත්ත වශයෙන්ම මෙම බස් කුලියට ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නොව එවකට ඇමතිවරයෙකුව සිටි නිමල් සිරිපාලය. නමුත් දැන් චෝදනාව එන්නේ මහින්ද මැතිතුමාට බැවින් නිව් සිංහල බුඩිස්ට් ප්රධාන සංස්කාරක රංග ජයවර්ධන ප්රමුඛ අප කාර්ය මණ්ඩලය ඔබගේ ආධාර ඇතුව එම හිඟ මුදල පියවීමට ක්රමයක් කල්පනා කළෙමු. එහිදී අපි උදය ගම්මන්පිළ මැතිතුමා අමතා මේ පිළිබඳව සාකඡ්ඡා කළෙමු. ඔහු අපිට පැවසුවේ මෙම මිලියන 142ක්වූ මුදල මහින්ද මැතිතුමාට ඡන්දය දුන් ප්රමාණයෙන් එනම් මිලියන 5.8න් බෙදූ විට එක් අයෙකුට රුපියල් 25ක මුදලක් පමණක් එන බවයි. එනම් මහින්ද මැතිතුමාට ඡන්දය දුන් සෑම අයෙක්ම රුපියල් 25 බැගින් ලබා දුන්නොත් මෙම හිඟ මුදල ලේසියෙන්ම පියවිය හැකිය. මුදල් එකතු කර බිල ගෙවීමේ කටයුත්ත උදය ගම්මන්පිළ මැතිතුමා විසින්ම බාරගත්තේය
ඔබට රුපියල් 25ක් හෝ ඊට වැඩි මුදලක් එවා මව්බිම බේරාගත් විරුවා වෙනුවෙන් වූ මේ සද්කාර්රයයට සම්බන්ධ විය හැක. මුදල් ඇනවුම් පමණක් එවන්න.
"මුදල් ලබන්නා" ලෙස යූ.පී. ගම්මන්පිළ. "ගෙවන කාර්යාලය" ලෙස බත්තරමුල්ල සටහන් කරන්න.
ලිපිනය: නො. 128/2A රජමල් වත්ත,
බත්තරමුල්ල.
දුරකතනය: 011-4899594
011-4367614