ටෝය්යෝ/බය්යෝ ඔක්කොම වර මෙහෙ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ටෝය්යෝ/බය්යෝ ඔක්කොම වර මෙහෙ

    1959698_851034928303232_6020912339300883844_n.jpg

    ඔබ දන්නවා මේ දිනවල අවජාතක ටොයියන් විසින් උඩ දමන මාතෘකාවක් පිළිබඳව. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය විසින් කුලියට ගත් සීටීබී බස් වල හිඟ මුදල වන රුපියල් මිලියන 142 ක් නොගෙවා සිටින බවට වූ චෝදනාවයි. ඇත්ත වශයෙන්ම මෙම බස් කුලියට ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නොව එවකට ඇමතිවරයෙකුව සිටි නිමල් සිරිපාලය. නමුත් දැන් චෝදනාව එන්නේ මහින්ද මැතිතුමාට බැවින් නිව් සිංහල බුඩිස්ට් ප්‍රධාන සංස්කාරක රංග ජයවර්ධන ප්‍රමුඛ අප කාර්ය මණ්ඩලය ඔබගේ ආධාර ඇතුව එම හිඟ මුදල පියවීමට ක්‍රමයක් කල්පනා කළෙමු. එහිදී අපි උදය ගම්මන්පිළ මැතිතුමා අමතා මේ පිළිබඳව සාකඡ්ඡා කළෙමු. ඔහු අපිට පැවසුවේ මෙම මිලියන 142ක්වූ මුදල මහින්ද මැතිතුමාට ඡන්දය දුන් ප්‍රමාණයෙන් එනම් මිලියන 5.8න් බෙදූ විට එක් අයෙකුට රුපියල් 25ක මුදලක් පමණක් එන බවයි. එනම් මහින්ද මැතිතුමාට ඡන්දය දුන් සෑම අයෙක්ම රුපියල් 25 බැගින් ලබා දුන්නොත් මෙම හිඟ මුදල ලේසියෙන්ම පියවිය හැකිය. මුදල් එකතු කර බිල ගෙවීමේ කටයුත්ත උදය ගම්මන්පිළ මැතිතුමා විසින්ම බාරගත්තේය
    ඔබට රුපියල් 25ක් හෝ ඊට වැඩි මුදලක් එවා මව්බිම බේරාගත් විරුවා වෙනුවෙන් වූ මේ සද්කාර්‍රයයට සම්බන්ධ විය හැක. මුදල් ඇනවුම් පමණක් එවන්න.
    "මුදල් ලබන්නා" ලෙස යූ.පී. ගම්මන්පිළ. "ගෙවන කාර්යාලය" ලෙස බත්තරමුල්ල සටහන් කරන්න.

    ලිපිනය: නො. 128/2A රජමල් වත්ත,
    බත්තරමුල්ල.
    දුරකතනය: 011-4899594
    011-4367614

    • Like
    Reactions: ruchira55

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    යූ.පී. ගම්මන්පිළ kalin 100 100 ekathu karala ge haduwa me para 25 25 ekathu karala monava karaida danne ne
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ ගොන් බයියෝ මහින්දය හොරකම් කරපුවත් ඔහොම සම්මාදන් වෙලා ගෙවන්න කියපන්ල්ප්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයිට් එකට හදපු එකක් වෙන්න ඇති බං :lol: