ටෞකනඩ ටෝකන්

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ටෝකන් පෝලිමේ ඉදලා ගන්න ටෝකන් එකෙන් තෙල් ගහන දවසක පෝලිං හදන්නේ කොහොමද ??
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    රන් කෙවිට මතකද. අන්න ඒක තිබ්බනම් මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    ගොන් සිංහලුන්ට බලාපොරොත්තු දීලා රවට්ටනවා..


    දැන් මුන්ගේ තරගය ටෝකන් ගන්න..බලපන්කෝ පොඩ්ඩක් එලියට බැහැලා මල හරක් ඉන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    ගොපල්ලත් කොර වෙනව මෙහෙ තියෙන ප්‍රශ්න වලට....
    මේ රටේ තියෙන ප්‍රශ්න මොනවද ඒ ඔක්කොම විසඳෙන්න කියල පොලවට තට්ටු කරලා විසඳෙනවද බලල ආයෙ ගොපල්ලට රිටර්න් කරනවා :rofl:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මේ රටේ තියෙන ප්‍රශ්න මොනවද ඒ ඔක්කොම විසඳෙන්න කියල පොලවට තට්ටු කරලා විසඳෙනවද බලල ආයෙ ගොපල්ලට රිටර්න් කරනවා :rofl:
    කෙවිට වැඩනං,
    තට්ටු කරපු ගමං බුස් ගාල ලංකාව මූදෙ ගිළිල යයි....
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    කෙවිට වැඩනං,
    තට්ටු කරපු ගමං බුස් ගාල ලංකාව මූදෙ ගිළිල යයි....
    පිදුරුතලාගල මුදුනෙ ඉඳන් කරන්න ඕනෙ
    එතකොට එහෙම දෙයක් උනොත් undo කරන්න පුළුවන්නෙ සෙනිකව
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    thel apuwama shed eka lagin wenama polimak hada ganin. simple.

    waliyata enawa habai anith aya. ekata 20ka withara Token set ekak shed ekatata bassanna oni.