ටැන්කියට දාලා මුඩිය තද කරලා වහන්න අමතක කරන්ඩ එපා. වාශ්ප වෙනවාටෝකන් එක ටැංකියට දාල වාහනේ පදින්න බැරිද???
ටෝකන් එකේ කැමති ලීටර ගාන ලියලා ( ටැංකියට දරාගත හැකි) දියකරලා වක්කරන්න.ටෝකන් එක ටැංකියට දාල වාහනේ පදින්න බැරිද???
ගොපල්ලත් කොර වෙනව මෙහෙ තියෙන ප්‍රශ්න වලට....රන් කෙවිට මතකද. අන්න ඒක තිබ්බනම් මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන්
මේ රටේ තියෙන ප්‍රශ්න මොනවද ඒ ඔක්කොම විසඳෙන්න කියල පොලවට තට්ටු කරලා විසඳෙනවද බලල ආයෙ ගොපල්ලට රිටර්න් කරනවාගොපල්ලත් කොර වෙනව මෙහෙ තියෙන ප්‍රශ්න වලට....

කෙවිට වැඩනං,මේ රටේ තියෙන ප්‍රශ්න මොනවද ඒ ඔක්කොම විසඳෙන්න කියල පොලවට තට්ටු කරලා විසඳෙනවද බලල ආයෙ ගොපල්ලට රිටර්න් කරනවා![]()
පිදුරුතලාගල මුදුනෙ ඉඳන් කරන්න ඕනෙකෙවිට වැඩනං,
තට්ටු කරපු ගමං බුස් ගාල ලංකාව මූදෙ ගිළිල යයි....