ටෞකන්ඩ passport පෝළිම 😬😬☹️☹️

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පෙරේදා ගියා මචන් ඔතනට. 7.45 වෙද්දි ඇතුලට ගියා 8.28 ට ඇප්ලිකේෂන් සබ්මිට් කරා. 1.30 වෙනක‌ොට පාස්පොට් ඒක ලැබුනා.. නොර්මල් දානවා නම් ඇප්ලික‌ේෂන් සබ්මිට් කරාට පස්සේ ගෙදර ඒන්නනේ තිය‌ෙන්න‌ේ.

    ඔය පොලිම‌ෙ ඉන්න‌ෙ ඇපොයිමන්ට් ඒකක් දාන්නේ නැතිව ගියපු උන්.. ඔය පොලිම‌ෙ ඉන්න උන්ව ඇතුලට ගන්නේ වත් නැතිව සිල් ඒකක් ගහලා ද‌ෙනවා ‌අය‌ෙ ඉන්ඩ ඔනි දවසත් ඒක්ක.
    e kiyanne appoinment dala giyoth polime inne one nadda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තියෙනවා ඒක ඔය වගේ දිග ඒකක් නෙව‌ෙයි. ට‌ොකන් ඒක ගන්නකන් තමයි ඒ ප‌ොලිම තිය‌ෙන්නෙ.
    Thank you ban. podi un dennata passport hadaganna yanna one.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    Thank you ban. podi un dennata passport hadaganna yanna one.
    මම අදත් ගියා මචන් මගේ බබාට හදන්න..
    බබාලට හදනකොට අම්මයි තාත්තයි ද‌ෙන්නම යන්න ඔනි. no objection letter ඒකක් හදාග‌ෙන යන්න ඔනි. බබාට පාස්ප‌ොට් හදනවට විරුද්දත්වයක් නැ කියලා. ප‌ොලිම‌ෙ ඉදලා ට‌ොකන් ඒකක් ගත්තම ඉලගට ඩොකියුමන්ට් ච‌ෙක් කරන තැනක් තිය‌ෙනවා. ඒතනින් ‌no objection letter ඒකක් ඉල්ලග‌ෙන අම්මටයි තාත්තටයි සයින් කරන්නත් පුළුවන්.. අම්මගේයි තාත්තග‌ෙයි අයිඩින්ටි ප‌ොට‌ො ක‌ොපි ඒක්ක පාස්ප‌ොට් තිය‌ෙනවා නම් ඒවග‌ේ ප‌ොට‌ො ක‌ොපි ඒක්ක ඔර්ජිනලුත් අරග‌ෙන යන්න.
     
    • Like
    Reactions: c gate

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම අදත් ගියා මචන් මගේ බබාට හදන්න..
    බබාලට හදනකොට අම්මයි තාත්තයි ද‌ෙන්නම යන්න ඔනි. no objection letter ඒකක් හදාග‌ෙන යන්න ඔනි. බබාට පාස්ප‌ොට් හදනවට විරුද්දත්වයක් නැ කියලා. ප‌ොලිම‌ෙ ඉදලා ට‌ොකන් ඒකක් ගත්තම ඉලගට ඩොකියුමන්ට් ච‌ෙක් කරන තැනක් තිය‌ෙනවා. ඒතනින් ‌no objection letter ඒකක් ඉල්ලග‌ෙන අම්මටයි තාත්තටයි සයින් කරන්නත් පුළුවන්.. අම්මගේයි තාත්තග‌ෙයි අයිඩින්ටි ප‌ොට‌ො ක‌ොපි ඒක්ක පාස්ප‌ොට් තිය‌ෙනවා නම් ඒවග‌ේ ප‌ොට‌ො ක‌ොපි ඒක්ක ඔර්ජිනලුත් අරග‌ෙන යන්න.
    ela. thanks.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    https://www.dailymail.co.uk/news/ar...PcXPepxk6QdR6h0OA5Ov8QaEKvf5d_pYC_2W05oTaFAoo

    Screen Shot 2022-06-14 at 12.51.51.png