Igena gathaa baiyooth yanawa bung,. un ita passe gihilla kade yanawaaehema unot mehe ithuru wenne byyo tika tamai. budu amoooo
melo deyak nathi untika lanakwe thama
Igena gathaa baiyooth yanawa bung,. un ita passe gihilla kade yanawaaehema unot mehe ithuru wenne byyo tika tamai. budu amoooo
e kiyanne appoinment dala giyoth polime inne one nadda?පෙරේදා ගියා මචන් ඔතනට. 7.45 වෙද්දි ඇතුලට ගියා 8.28 ට ඇප්ලිකේෂන් සබ්මිට් කරා. 1.30 වෙනකොට පාස්පොට් ඒක ලැබුනා.. නොර්මල් දානවා නම් ඇප්ලිකේෂන් සබ්මිට් කරාට පස්සේ ගෙදර ඒන්නනේ තියෙන්නේ.
ඔය පොලිමෙ ඉන්නෙ ඇපොයිමන්ට් ඒකක් දාන්නේ නැතිව ගියපු උන්.. ඔය පොලිමෙ ඉන්න උන්ව ඇතුලට ගන්නේ වත් නැතිව සිල් ඒකක් ගහලා දෙනවා අයෙ ඉන්ඩ ඔනි දවසත් ඒක්ක.
Meken, https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtmlKhomada appoinment daganne?
gam byyo ita wada dangerousIgena gathaa baiyooth yanawa bung,. un ita passe gihilla kade yanawaa
melo deyak nathi untika lanakwe thama
he was in aussie! now he lives in lankaHe's in australia right ?
Oya haddisyata duwala tiyena labbath nethi karan enna wenne.you're not leaving lanka ?
තියෙනවා ඒක ඔය වගේ දිග ඒකක් නෙවෙයි. ටොකන් ඒක ගන්නකන් තමයි ඒ පොලිම තියෙන්නෙ.e kiyanne appoinment dala giyoth polime inne one nadda?
Thank you ban. podi un dennata passport hadaganna yanna one.තියෙනවා ඒක ඔය වගේ දිග ඒකක් නෙවෙයි. ටොකන් ඒක ගන්නකන් තමයි ඒ පොලිම තියෙන්නෙ.
මම අදත් ගියා මචන් මගේ බබාට හදන්න..Thank you ban. podi un dennata passport hadaganna yanna one.
ela. thanks.මම අදත් ගියා මචන් මගේ බබාට හදන්න..
බබාලට හදනකොට අම්මයි තාත්තයි දෙන්නම යන්න ඔනි. no objection letter ඒකක් හදාගෙන යන්න ඔනි. බබාට පාස්පොට් හදනවට විරුද්දත්වයක් නැ කියලා. පොලිමෙ ඉදලා ටොකන් ඒකක් ගත්තම ඉලගට ඩොකියුමන්ට් චෙක් කරන තැනක් තියෙනවා. ඒතනින් no objection letter ඒකක් ඉල්ලගෙන අම්මටයි තාත්තටයි සයින් කරන්නත් පුළුවන්.. අම්මගේයි තාත්තගෙයි අයිඩින්ටි පොටො කොපි ඒක්ක පාස්පොට් තියෙනවා නම් ඒවගේ පොටො කොපි ඒක්ක ඔර්ජිනලුත් අරගෙන යන්න.