ටෞකන දෙමල සර්ල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,137
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටෞකන දෙමල සර්ල

    යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණා. ඊයේ (21) අදාළ ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පවසා තිබුණේ එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම ඒවා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.

    එසේම එම ස්ථානයට ගිය දේශපාලනඥයින් හා චිත්‍ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ද සිදු වී ඇති අතර යාපනය බන්ධනාගාර නිලධාරීන්ට අදාළ දේශපාලනඥයින් පවසා ඇත්තේ මේ ක්‍රියාවට ඉඩ ලබා දිය නොහැකි බවයි.

    යාපනයේ තරුණ තරුණියන් ද බොහෝ ස්ථානවල අලංකාර චිත්‍ර අඳිමින් නගරය ලස්සන කළ අවස්ථාවේදී ඒ පිළිබඳව දැඩි සතුටට පත් වූවත් මේ ආකාරයේ සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීම පිළිබඳව සතුටට පත්වීම හෝ ඊට ඉඩදීම කළ නොහැකි ක්‍රියාවක් ලෙසයි යාපනයේ දේශපාලනඥයින් පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙන්නේ.



    F1CtbzA.jpg


    EuKUXNz.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    චිත්‍රයෙයි පිලිම වලයි ඇමරිකන් කොඩි නැත් නම් කලබල වෙන්න එපා. හාල් මිල පල්ලෙහාට දාපු ගමන් ස මේ වැඩේට එන්ටර් වෙයි.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    නිකන්ද බන් පර දෙමල්ලු කියන්නේ. ඕකුන් හැදෙන්නේ නෑ. ඔය ප්‍රශ්නෙට කරන්න තියෙන එකම දේ තමයි ගෙවල් දොරවල් නැති අවතැන් වෙලා ඉන්න සිංහල මිනිස්සු යාපනේ පදිංචි කරන එක. ගාමිණි දිසානායක නැගෙනහිර පැත්තේ ඔය වැඩේ කරේ නැත්තම් ඒ පැතිත් ඔය වගේම වෙලා .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    පර දෙමලා වෙනස් වෙන්නේ නෑ.කෑල්ලක් කඩා ගන්නමයි හදන්නේ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    නිකන්ද බන් පර දෙමල්ලු කියන්නේ. ඕකුන් හැදෙන්නේ නෑ. ඔය ප්‍රශ්නෙට කරන්න තියෙන එකම දේ තමයි ගෙවල් දොරවල් නැති අවතැන් වෙලා ඉන්න සිංහල මිනිස්සු යාපනේ පදිංචි කරන එක. ගාමිණි දිසානායක නැගෙනහිර පැත්තේ ඔය වැඩේ කරේ නැත්තම් ඒ පැතිත් ඔය වගේම වෙලා .
    D.S padinchi keruwe gal oya ...